වකුගඩු විකිණිමේ සැකකරුවන්ට චෝදනා ගොනු කරයි


ඉන්දු ලංකා වකුගඩු විකිණිමට සම්බන්ධව අත්අඩංගුවට ගත් ඉන්දීය සැකකරුවනට  අද (30)  නීතිපති උපදෙස් මත චෝදනා ගොනු කිරීමට නියමිත බව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට කියා සිටියේය.

ඒ අනූව සැප්තැම්බර් 13 වැනි දා නීතිපති උපදෙස් මත චෝදනා ගොනු කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.