(අංජුල මහික වීරරත්න සමඟ සුජිත් හේවාජුලිගේ)
ප්‍රයෝජනයට නොගත් රාජ්‍ය වතු පෞද්ගලික අංශයට දෙන බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් සමන්ත විද්‍යාරත්න මහතා පාර්ලිමේන්තුවේදී අද (14 ) පැවසීය.
වේත්‍රධාරී කුෂාන් ජයරත්න මහතා සෙංකෝලය තැන්පත් කිරීමෙන් අනතුරුව කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුව අද (14) පෙරවරු 9.30ට රැස්විය.
කථානායකවරයාගේ නිවේදන, වාර්තා ඉදිරිපත් කිරීම සහ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න වටයෙන් අනතුරුව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යංශයේ වැය ශීර්ෂ පිළිබඳ විවාදය අැරැඹිණ