ප්‍රින්ට් කරන වැඩේ සිද්ධ වෙන්නෙ කොහොමද තියල අපිට තියෙන ලඟම අදහස තියෙන්නෙ සාමාන්‍ය නිවෙස් සහ කාර්යාල භාවිතයේ තියෙන ප්‍රින්ටරයක භාවිතාවයි. ත්‍රිමාණ රූපද ප්‍රින්ට් කිරීමේ හැකියාවැති වර්තමානයේ මෙවැන්නක් දුටුවාට පුදුම වන්නට දෙයකුත් නැහැ. මේ භෞතික පරිභෝජන භාන්ඩවල එක හා සමාන ලෙස පවතින මෝසතර ප්‍රින්ට් කරන ක්රමවේචයක්. මේ වැඩේ කරන්නෙ වතුරෙන්. මේ සියල්ල මුද්‍රණයෙන් පසුව ඉතා මනරම් ලෙස නිමවී තිබෙනු දකින්නට ලැබීමද සතුටක්. ඒ හින්දා මේක මිස් කරගන්නෙපා!
රචින්ත ජයවර්ධන