වයිකෝත් බාල්දියක් පෙරළයි


කොටි  සංවිධානයට හිතවත් දකුණු ඉන්දියාවේ නාම් තමිල් සංවිධානයෙන් මලයාසිවේ පිනෑංග් හි දී පහර කෑමට ලක් වූ මලයාසියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් අයි අන්සාර් මහතා රජයේ ඔත්තු කරුවෙක් බවට හංවඩු ගසන තමිල්නාඩු කොටි හිතවාදී වන වයි ගෝපාලස්වාමි හෙවත් වයිකෝ ඔහු ශ්‍රී ලංකාවට ගෙන්වා ගත යුතු බව ‘ද හින්දු‘ පත්තරයට කියා ඇත.

වයිකෝගේ ජෝදනාව ශ්‍රී ලංකාව ප්‍රතික්ෂේප කරයි. මහ කොමසාරිස්ට පහර දුන් බව කියනපිරිසක් අත්අඩංගුවට ගත් මලයාසියාව තවත් පිරිසක් සොයයි.