වැට් බද්දට එරෙහිව අද (4) පානදුර කඩ සාප්පු වසා කඩහිමියෝ පෙළපාළි ගියහ.
වැට් බද්දෙන් පාරිභෝගිකයාත් වෙළෙන්ඳාත් දෙදෙනාම නැතිවෙතියි ඔවුහු කීහ.
විවෘත කර තිබූ කඩ හිමියන් උසුළු විසුළු හා උපහාසයන්ට ලක්වූ බව කියති.