විරැකියා පටදරුවෝ පුරප්පාඩු තිස්දහසක් පෙන්නති


රාජ්‍ය අංශයේ තිස් එක්දහසක පුරප්පාඩු සදහා දිවයින පුරා සිටින 30000ක රැකියා විරහිත උපාධිධාරීන් පත්කරන තුරු තම අරගලය නොනවත්වන බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා පැවසීය. දැනට ගුරු පුරප්පාඩු 23000 දහසකුත් රාජ්‍ය ආයතනවල රැකියා 8000කුත් ඇති බවත් ඔහු කීවේය.