වෛද්‍ය වැඩ වර්ජනයෙන් රෝහල් අඩපණයි


(යොහාන් භාසුර)

අනුරාධපුර රෝහලේ වෛද්‍යවරියකට අතවර කිරීමේ සිද්ධියට සම්බන්ධ පුද්ගලයා වාහාම අත්අඩංගුවට ගන්නා ලෙස බලකරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ක්‍රියාත්මක කරන වැඩවර්ජනය හේතුවෙන් රටපුරා රෝහල් රැසක බාහිර රෝගී අංශ සහ සායන කටයුතු සම්පූර්ණයෙන්ම ඇනහිට තිබේ.

කොළඹ ජාතික රෝහලේ ද බාහිර රෝගී අංශ සහ සායන කටයුතු ඇනහිට ඇති ආකාරය දැකගත හැකි විය.

(ඡායාරූප: ළහිරු හර්ෂණ)


නුවරඑලිය දිස්ත්‍රික් මහ රෝහල

(ඡායාරූප: රංජිත් රාජපක්ෂ)


දික්ඔය මූලික රෝහල


අනුරාධපුර මහ රෝහල

(ඡායාරූප: බී. ජී. චතුරංග)