හෝමාගම ශ්රීලනිප හිටපු සංවිධායක බන්දුල ගුණවර්ධනගේ ප්රධානත්වයෙන් පිටිපන දී හෝමාගම ශ්රීලනිප බලමණ්ඩලය නමින් රුස්වීමක් අද (28) කැඳවා තිබිණි.
එහිදී ගත් තීරණයක් අනූව තමන් හා තම පිරිස ලබන 04 වැනිදා කුරුණෑගල පැවැත්වෙන් ශ්රීලනිප 65 වැනි සංවත්සර උළෙලට සහභාගී නොවන බව බන්දුල ගුණවර්ධන මහතා කීවේය.