ශිරන්ති ජනපති කොමිසමේ


හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ගේ බිරිය වන ශිරන්ති රාජපක්ෂ අද (01) බරපතල වංචා දූෂණ ජනපති කොමිසමට  කැඳවනු ලැබ සිටියාය. පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද එහි පැමිණ සිටියේය.

   36daca0981f140cd47c432d339eb335b0918e71dc22eec0d7b44d91aa7937365 94e398752469a19fdb43101445823835a4062f7a86774bedd5db143aec3072c3 abf87cd4d3ee6d38b30d67615225b2bd60ce5c15c1dae72410e26c664350a3e7 IMG_9413

IMG_9391 IMG_9404 IMG_9420