මාලඹේ සයිටම් වෛද්‍ය විද්‍යාලයට රජයේ විශ්ව විද්‍යාල වලින් එල්ල වන විරෝධතා හා අධිකරණ මාර්ගයෙන් රෝහල් වල වෛද්‍ය විද්‍යාව හැදැරීමට අවසර ලබා දුන්නද , ඇතැම් පාර්ශවයන්ගෙන් සිදුවන මානසික බලපෑම් මඟ හැර අධ්‍යාපන කටයුතු සාර්ථකව කරගෙන යාම සඳහා අවස්ථාව දෙන්නැයි ඉල්ලමින් එහි සිසුහු අද (09) කොළඹ විහාරමහාදේවී උද්‍යානයේදී සත්‍යග්‍රහයක නිරත වුහ.





