ස්ලාටන්ගෙ ටයික්වොන්ඩෝ වැඩ


ස්ලාටන් ඊබ්‍රහිමොවිච් කියන්නෙ ලෝක ෆුට්බෝල් ක්‍රීඩාවේ අති ජනප්‍රිය වගේම නාහෙටනාහන දක්ෂයෙක්. ඔහුගේ හැකියාවන් අතර විශිෂ්ටතම හැකියාවක් ලෙස ඔහුගේ පහරක අඩංගු ශක්තිය දැක්විය හැකියි. ඒ ශක්තිය නිසාම ඔහු අවශ්‍ය මොහොතේ ගෝල ලබාගැනීමේ හැකියාවෙන්ද යුක්තයි. මේ ස්ලාටන්ගේ විශේෂ පහර කිහිපයක්. ඒවා ටයික්වොන්ඩෝ පහරවල් ලෙස හඳුන්වන්නේ ඒවා වෙනත් කිසිවෙකු එල්ල නොකරන නිසායි.

 

රචින්ත ජයවර්ධන