සෙල්ලං කරන එක හොඳයි. ඒත් ලෙල්ලං වෙන එක තමයි හොඳ නැත්තේ. මේ එසේ මෙසේ ක්‍රීඩක ක්‍රීඩිකාවො නෙමෙයි. මේ වෘත්තීය මට්ටමෙන් ජාතික සහ ජාත්‍යන්තර ක්‍රීඩක ක්‍රීඩිකාවෝ. මේක බලන්න ඕනෙත් ඒ නිසයි. මේ ගොඩක් අයට සෙල්ලං වරදින්නෙ බාධක දිවීමේදී. ඒ හින්දා සාරවිට බලන ඔයාලා මේ වීඩියෝව මිස් කරගන්න එපා වගේම බාධක විහිළුවට ගන්නත් එපා.
රචින්ත ජයවර්ධන