සෞඛ්‍ය අමාත්‍යංශය පෝෂණයට මග පෙන්වයි


ජාතික පෝෂණ මාසය වෙනුවෙන් සෞඛ්‍ය පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍යංශය මගින් අද (6) පාගමනක් සංවිධානය කර තිබිණි.

ජනතාව දැනුම්වත් කරමින් ප්‍රදර්ශන පුවරු රැගෙන වෛද්‍යවරු, හෙද හෙදියෝ ඇතුළු සෞඛ්‍ය ක්ෂේත්‍රයේ පිරිසක් නෙළුම් පොකුණ අසල සිට නිදහස් චතුරශ්‍රය දක්වා ගමන් කළහ.

DSC_133066 DSC_133466 DSC_135666