හදිසි මරණ පරීක්ෂක නූලෙන් බේරෙයි


මාතර හදිසි මරණ පරීක්ෂක ටී එම් ලලිත් ද සිල්වා ගමන් කළ ජිප් රිය මාතර වල්ගම දුම්රිය හරස් පාරේදී දුම්රියේ වැදී කුඩු පට්ටම් වී හදිසි මරණ පරීක්ෂක නූලෙන් බේරුණේය.

දුම්රිය ගේට්ටුකරු නොසිටීම නිසා මේ අනතුර සිදුවූ බව දැනගන්නට ඇත.

20160829_110850_resized 20160829_110907_resized_1 20160829_110911_resized