2024 ජනාධිපතිවරණයේ දී හම්බන්තොට දිස්ත්‍රික්කයේ සමස්ත ප්‍රතිඵලය අනුව ලබාගත් ඡන්ද ප්‍රමාණය : ජාතික ජනබලවේගය නියෝජනය කරමින් අනුර කුමාර දිසානායක 221913, සමගි ජන බලවේගය නියෝජනය කරමින් සජිත් ප්‍රේමදාස 131503, නව ප්රජාතන්ත්රවාදී පෙරමුණ නියෝජනය කරමින් රනිල් වික්‍රමසිංහ 33217, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් නාමල් රාජපක්ෂ 26707, සර්වජන බලය නියෝජනය කරමින් දිලිත් ජයවීර 2978 කි.
පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල වලට සාපේක්ෂව මෙවර පාර්ලිමේන්තු මැතිවරණයෙන් ජාතික ජනබලවේගය වැඩි ඡන්ද 12164ක් ලබා ගනිමින් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බලය තහවුරු කරගෙන ඇත.