හය හැවිරිදි දැරිය කෙළෙසා මරාදාලා


සාම්පූර් නීලංකේනියේ 6 හැවිරිදි දැරියක කෙළෙසා මරා දමා ඇතැයි සාම්පූර් පොලිසිය කියයි.

සිද්ධිය සම්බන්ධයෙන් 14 හැවිරිදි බාලවයස්කාරයෙක් සැක සහිත බවත් ඔහු සෙවීමට විමර්ශන අරඹා ඇති බවත් පොලිසිය පවසයි.

දැරියගේ මව විදේශ ගත වී ඇති බවද වාර්තාවේ.