වර්ෂ 2007 මාර්තු 30 සිට ජුනි 30 දක්වා වත්කම් බැරකම් ප්‍රකාශ ඉදිරිපත් නොකළැයි හිටපු රේගු අධිකාරි රන්ජන් කනකසබේට සැප්තැම්බර් 22 වැනි දා අධිකරණයේ පෙනී සිටින ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා අද (30) නොතීසි නිකුත් කළේය.