චිත්රවල විප්ලව කරපු ප්රවීණයන්ගෙ තාක්ෂණයන්ට අනුව වැඩපෙන්වන එමානුවෙල් දස්කානියෝ මේ කරන්නෙ නියම වැඩක්. ඒ පින්තූර වගේ පේන චිත්ර ඇඳලයි. ඒ සෑම පින්සල් පහරකින්ම මැවෙන දත්ත නිසා ඒ චිත්රවල දැඩි යථාර්ථවාදී බවක් ගැබ්වෙලා තියෙනවා. ඇතැම් විට මේ වෙනුවෙන් පැය 780ක් වැය වූ අවස්ථාත් ඔහුගේ නිර්මාණ කාර්යයේ තියෙනවා කියලයි කියන්නෙ.
රචින්ත ජයවර්ධන