‘ඉන්දියාවට පාලමක් හදන්න හැදුවේ විමල්‘


‘ඉන්දියාව සහ ලංකාව යා කරන්න මේ ආණ්ඩුවෙන් පාලමක් හදන්න යනවා කියලා අපිට මඩ ගහන විමල් වීරවංශම තමයි 2011 දී නිවාස හා ඉදිකිරීම් අමාත්‍යවරයාව සිටි සමයේ ‘ජාතික භෞතික සැලසුම් ප්‍රතිපත්තිය හා සැලැස්ම‘ ව්‍යාපෘතියෙන් ඉන්දියාවට පාලමක් හදන්න යෝජනා කළේ‘ යැයි එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී එඩ්වඩ් ගුණසේකර අද (30) සිරිකොත පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

RDS_1308