‘කාටවත් ඇන ඇන කියන්නේ නැහැ‘


වර්තමානයේ පොලිසියට, අධිකරණයට නිදහසේ තීන්දු තීරණ ගැනීමට අවස්ථාව යහපාලන රජයෙන් උදාකර දී තිබෙනවා.නිදහස් රාජ්‍ය සේවයක් තියෙනවා.අපි බලන්නේ ඒ අය වැඩ කරනවාද කියලා විතරයි.ඇනලා කියන්නේ නැහැ.ඔයා කළේ නැතිනම් මාරු කරනවා කියලා. යැයි විදේශ රැකියා ඇමැතිනී තලතා අතුකෝරළ මහත්මිය පැවසුවාය.

ඇමැතිනිය මේ අදහස් පලකළේ රත්නපුර කරවිට ජාතික පාසලේ තාක්ෂණ විද්‍යාගාරය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

මෙහිදී පාසලේ නව දෙමහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීමට මුල් ගල තැබීමද සිදුවිය.

TALLABOP-01 TALLABOP-02