‘මහින්ද ලැජ්ජා නැති වැඩක් කරලා‘


තම පක්ෂයේ 65 වැනි සංවත්සරය පවත්වන අවස්ථාවේ ඒකාබද්ධ විපක්ෂයේ නායකයා රටෙන් පැනගොස් ඇතැයි ද, ඒ ගැන ලජ්ජා වන්නේයැයි ද විදුලි සංදේශ සහ ඩිජිටල් යටිතල පහසුකම් ඇමැති හරීන් ප්‍රනාන්දු මහතා අද සිරිකොතේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.

web_baloonA_2342