‘මහින්දගේ බුවල්ලන් මෛත්‍රීගේ වැඩ කනවා’


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට  පත්වීමත් සමඟ අපේ  සාමාජිකත්වය නතර  කළැයි  තෙල් සංස්ථාවේ  ශ්‍රී ලංකා  නිදහස්  සේවක සංගමයේ  විකල්ප කණ්ඩායම්  නායක ජිවක රුවන් මහතා කියයි.

‘ජනපතිපතිට  හා දුමින්ද ඇමැතිට පක්ෂ සාමාජිකත්වය ලැබුණා  නම්  අපිටත්  අපේ ශ්‍රි ලංකා නිදහස්  පක්ෂයේ සාමාජිකත්වය ඕනෑ. මහින්ද රාජපක්ෂ හිටපු  ජනපතිගේ බුවල්ලකේ ඇතුළේ දාලා ජනාධිපති වැඩපිළිවෙළ අඩාල කරනවා.’

 

DSC_2226 DSC_2297 DSC_2347 DSC_2356