‘ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකත්වයට එන්නේ කවුදැයි දන්නේ නැහැ. ලංකාවෙන්ද පිටින් ද දන්නෙත් නෑ. එන පුද්ගලයා සමග අපි වැඩකරන්න ලෑස්තියි. අපි ශ්‍රීලනිප ගහේ කඳ බදාගෙන මුල බදාගෙන ඉන්නවා. හැබැයි අතුවල එල්ලෙන්නේ නෑ‘ යැයි නිශාන්ත මුතුහෙට්ටිගම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.