‘‘කර්නල්ගේ තව අවියක් දියවන්නාවෙන් ගොඩට‘‘


බිරියට වෙඩි තැබීයැයි සැකපිට රිමාන්ඩ් කර සිටින ලුතිනන් කර්නල් නෙත්තසිංහ (48) ළඟ තිබී දියවන්නාවට විසිකළැයි කියන තවත් ගිනි අවියක් හා උණ්ඩ හතරක් ජපන් මිත්‍රත්ව පාලම යටින් අද සොයා ගත් බව පොලිසිය කියයි.

මෙම ගිනිඅවියේ අංක මකා දමා ඇති බවත්, එසේ කරන්නට ඇත්තේ එය කොටි සංවිධානයේ ගිනි අවියක් නිසා විය හැකි බවත් පොලිසිය සැක කරයි.

මෙම අවිය සොයා ගැනීමට නාවික හමුදාවේ සහායද ලැබිණි.

DSC09577 image-0-02-01-099db0bb0317e5311e4885a64da5ca0717271e3ce77bdbd898bc8ad9672ffa51-V image-0-02-01-0939c5b83ef95213863ca0598f2d6e0ec4025ac4ceba3a9d0fbe309419fbe8a5-V image-0-02-01-7419606d22ff0d7d45da62ba36ec683f618d1c2ffd199769deec03abc5d104b3-V

වීඩියෝ - බුද්ධික කුමාරසිරි