ජාතික නිදහස් පෙරමුණේ නායක කර්මාන්ත ඇමැති විමල් වීරවංශ මහතාගේ ක්‍රියා කලාපයට එරෙහිව ආණ්ඩුව තුළ දැඩි සටනක්
ජයාරූප
පුංචි ඡන්දය ලබන වසර මුල
මහ නගර සභා, නගර සහා සහ ප්‍රාදේශීය සභාවලට මහජන නියෝජිතයන් තෝරා පත් කර ගැනීමේ පළාත් පාලන මැතිවරණය ලබන වසර මුලදී පැව
මෛත්‍රී නීති මගට
පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීමේ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවෙන් නගා ඇති චෝදනා සම්බන්ධයෙන්
කොරෝනා මරණ ගණන්හිලව් පරස්පරයි
කොරෝනා රෝගයෙන් මියයන පුද්ගල සංඛ්‍යාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපත් කරන සංඛ්‍යාව සම්බන්ධ
ගැටුම විසඳීම අගමැති භාරගනියි
ජාතික නිදහස් පෙරමුණේ නායක, ඇමැති විමල් වීරවංශ මහතා සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශ
ආනයන සීමා තිබියදීත් කෝටි 1500 ක රටින් බඩු ගෙනත්
ආනයනය සීමා කර තිබුණ ද ඉකුත් වසරේ මෙරටට පිටරටින් බඩු ගෙන ඒමට වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර්
කොවිඩ් එන්නත විදීම ඇරැඹෙයි
ඉන්දීය රජය ප්රදානය කළ, ඔක්ස්ෆර්ඩ් ඇස්ට්රාේ සෙනකා කොවිෂීල්ඩ් කොරෝනා මර්දන එන්නත කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒ
කොවිඩ් එන්නතට පෙරහුරුවක් මේ සතියේ
රට තුළ දැඩිව කතාබහට ලක්ව ඇති කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සම්බන්ධයෙන් විශේෂ පෙරහුරුවක් මෙම සතිය
බස්නාහිර පාසල් ලබන මස මැද ඇරෙයි
බස්නාහිර පළාතේ පාසල්වල පළමු වාරය ලබන මස මැද දී පමණ ආරම්භ කිරීමට රජය තීරණය කර ඇත.
වසර මැද භාගයේ දී ජනගහණයෙන් 70 % කට කොරෝනා එන්නත
මේ වසර මැද භාගය වෙනවිට රටේ ජනතාවගෙන් සියයට 70 කට කොරෝනා වසංගතයෙන් වැළකීමේ එන්නත ලබාදීමට හැකිවෙන බවට වෛද්‍ය අංශ මත
නව ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ පාර්ලිමේන්තුවට
යෝජිත නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා කෙටුම්පත මේ වසරේ දී පාර්ලිමේන්තුවට ගෙන ඒමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ. නව ව්‍යවස
වසරේ මුල් මාස අටේදී රාජ්‍ය ආයතන 31ක් අලාභයි
රාජ්‍ය ආයතන 52 කින් 31ක් මේ වසරේ මුල් මාස 8 තුළ අලාභ සිදුවී තිබෙන බව රාජ්‍ය මූල්‍ය කළමනාකරණ දෙපාර්ත
පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දෙකක් විවෘත කරයි
වැසි ජලයෙන් සහ මොරගහකන්ද ජලාශයෙන් ලැබෙන ජලය හේතුවෙන් පරාක්‍රම සමුද්‍රයේ වාන් දොරටු දහයෙන් දෙකක් අඩිය බැගින් වි
රෝහල් සියල්ල රජයට ගන්න
පළාත් සභා ක්‍රමය නැවත ක්‍රියාත්මක කරනවා නම් සෞඛ්‍ය විෂය මධ්‍යම රජය යටතට පත්විය යුතු අතර එසේ නොවන්නේ නම් වෘත්තීය
පළාත් සභා ඡන්දය ලබන වසරේ
පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි ආරංචි මාර්ග සඳහන් කරයි.
නඩු ලක්ෂ හතහමාරක් උසාවියේ
මෙරට අධිකරණ පද්ධතිය තුළ, විසඳීමට ඇති නඩු සංඛ්‍යාව 7,81,361 ක් පමණ වන බව අධිකරණ අමාත්‍යාංශය
ජාසිංහට තවමත් කොවිඩ් කමිටුවට කැඳවීමක් නෑ
කොවිඩ් මර්දන කමිටුවේ උපදේශකයකු ලෙස හිටපු සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහ
ශ්‍රී ලංකන් නඩත්තුවට කෝටි 2770ක් ඉල්ලයි
දැඩි මූල්‍ය අර්බුදයකට ලක්ව තිබෙන ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් යානා කල්බදු ගෙවීම, ගුවන් යානා එන්ජින්
මූල්‍ය සමාගම් හයක කෝටි 2500ක බර ආණ්ඩුව පිට පැටවිලා
බිඳවැටී ඇති මූල්‍ය සමාගම් හයක ගනුදෙනු කරුවන්ට වන්දි ගෙවීම හේතුවෙන් ශ්‍රී ලංකා මහබැංකුවට රුපියල් කෝටි 25
දිනක පී.සී.ආර්. පරීක්ෂණ වියදම කෝටි හයයි
දිනකට පී.සී.ආර්. පරික්ෂණ වල රසායනාගාර කටයුතු සඳහා පමණක් රුපියල් කෝටි 6 ක මුදලක් වැය වන බවට ගණ
අයවැය විවාදයේ දින ගණන අඩුවෙයි
කොවිඩ් අර්බුදය හේතුවෙන් මෙවර පාර්ලිමේන්තුවේ අය වැය විවාදය සඳහා වෙන් කෙරෙන දින ගණන ද බොහෝ දු
සියයට 70කට රෝග ලක්ෂණ පෙන්වන්නේ නෑ
කොරෝනා රෝගීන්ගෙන් සියයට 70 කට පමණ රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන බව රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංග
විස්ස සම්මත කළ පසු අලුත්ම ව්‍යවස්ථාවක් ගෙන එනවා
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීමෙන් පසුව රටට අලුත් ව්‍යවස්ථාවක් ගෙන එන බවට ජ
සංචරණය සීමාකිරීම ඇතුළුව ඉදිරි සතියේ තීරණාත්මක තීන්දු කීපයක්?
රටපුරා පැතිරෙමින් පවතින කොරෝනා වසංගතයට අදාළව ලැබීමට නියමිත මූලික වාර්තා දෙකක ප්‍රතිඵල මත මේ
විස්සට ශ්‍රීලනිපයේ පූර්ණ සහාය
විසිවැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සඳහා පූර්ණ සහාය ලබාදීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තීරණය කර ඇත. විසිවැනි ආණ
මැතිසබේ විසුරුවීමේ ජනපති බලය වසර දෙකහමාරට බස්සයි
පාර්ලිමේන්තුව තේරී පත්වී වසර දෙක හමාරකින් පසුව විසුරුවා හැරීමේ බලය ජනාධිපතිවරයාට පැවරෙන වගන්තියක්
විගණන කොමිසමත් 20න් අහෝසියි
දහනව වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වාදෙනු ලැබූ ජාතික විගණන කොමිසම යෝජිත 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙ
මන්ත්‍රීන්ට නවතින්න කුලී ගෙවල් සොයයි
පිට පළාත්වලින් තේරී පත්ව සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබාදීම සඳහා පාර්ලිමේන්තුව ආසන්නයෙන් කුලී නිවාස
තෙල් නැවේ ගින්න පාලනය කරයි
ශ්‍රී ලංකාවට නැගෙනහිර දෙසින් සංගමන් කන්ද ආසන්න මුහුදේ ඇති බොරතෙල් ප්‍රවාහන නෞකාවේ ඇති වූ ගින්න ‘සෑහෙන දුරකට පාල
විසිවැනි සංශෝධනය අය-වැයට පෙර
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කරමින් ගෙනෙන 20 වැනි ව්‍යවස්ථා සංශෝධනය ලබන අයවැ