නව අමාත්‍ය මණ්ඩලයේ ඇමතිධුර ලබාගැනීම සඳහා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් අතර දැඩි සටනක් ආ
ජයාරූප
මැති ඇමැති දේපල හානියෙන් කෝටි 2000කට වැඩි පාඩුවක්
ප්‍රචණ්ඩකාරීන් මැති ඇමැතිවරුන් ඇතුළු දේශපාලනඥයන්ගේ නිවාසවලට සහ වාහනවලට ගිනි තැබීම සහ දේපල
අගමැති ඉවත් වෙයි
අගමැති මහින්ද රාජපක්ෂ මහතා හෙට (09) ඉල්ලා අස්වීමට තීරණය කර ඇතැයි වාර්තා වේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධාන
අස්වෙන්න එපා පොහොට්ටුවෙන් අගමැතිට බලපෑම්
නව අගමැතිවරයකු සහ කැබිනට් මණ්ඩලයක් යටතේ අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට ජනාධිපතිවරයා එකඟතාව පළ කර ඇතත් අගමැති
අගමැති ඉවත් නොකලොත් විශ්වාසභංගයට ස්වාධීන පිලේ සහාය
අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඉවත් වී අන්තර්කාලීන ආණ්ඩුවක් පිහිටුවීමට කටයුතු නොකරන්නේ නම්, විපක්ෂයෙන් ඉදිරිපත් කර
ජනපතිට එරෙහිව සජබෙන් දෝෂාභියෝගයක්
(දයාසීලි ලියනගේ) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව දෝෂාභියෝග යෝජනාවක් හා රජයට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙ
මේ කවුද?
පොලිසිය හා ජනතාව බලා සිටිය දී බස් රථයකට ගිනි තැබුවේ කවුදැයි දේශපාලන අංශ අතර කතා බහට ලක්ව තිබේ. ජනා
’’අඳුරු අනාගතය පහන් කරන්නට ’’එජාප සත්යග්රහයෙන්
‘‘අඳුරු අනාගතය පහන් කරන්නට’’ යන තේමාවෙන් එක්සත් ජාතික පක්ෂය සංවිධානය කළ සත්‍යග්‍රහය අතිවිශාල ජනතාවකගේ සහභාගීත
තෙල්-ගෑස් නොදුන්නොත් පසුපෙළත් සටනට
ජනතාව මුහුණ දී සිටින ඉන්ධන සහ ගෑස් අර්බුදය විසඳීමේ වැඩපිළිවෙළක් ආණ්ඩුව වහාම ඉදිරිපත් කළ යුතු බවට ආණ්ඩුවේ පසුපෙළ
අලුත් සංවර්ධන ව්‍යාපෘති වසරකට නවත්වන්න
රටේ අලුතින් ආරම්භ කෙරුණු සංවර්ධන ව්‍යාපෘති වසරක පමණ කාලයකට තාවකාලිකව නවත්වන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව රජයට නිර
බැසිල් සේවය කරන්නේ ඇමෙරිකාවට - විමල් වීරවංශ
මින් ඉදිරියට රජය තුළ සිටියත්, නැතත් ජනතාව සමඟ එකතුවී මේ අවලස්සන ඇමෙරිකානුවාගෙන් රට බේරා ගැනීම සඳ
ඉන්ධන ප්‍රශ්නයෙන් යකඩ යකාත් නවතී ?
ඉන්ධන හිඟයට විසඳුමක් නොලැබුණහොත් ඉදිරි සති කීපය තුළ දුම්රිය ධාවනයට දැඩි බලපෑම් එල්ල වන බව ප්‍රවාහ
පාස්කු චෝදනා නඩුවෙන් පූජිත - හේමසිරි නිදොස් කොට නිදහස්
පාස්කු ඉරිදා එල්ල වූ බෝම්බ ප්‍රහාරය වළක්වා ගැනීමට ක්‍රියා නොකළැයි චෝදනා ලැබ සිටි හිටපු ආරක්ෂක ලේකම්
ගොවීන්ගේ සහායට යුදහමුදාව කුඹුරට
ඉදිරි යල කන්නයේදී (මාර්තු - සැප්තැම්බර්) ගොවීන්ට උපරිම ලෙස සහාය වීම සඳහා රට පුරා සෑම කුඹුරකට සහ වගාබි
වසර තුනකට විදුලිය පිටින් ගත්තොත් වියදම රුපියල් බිලියන 95යි
විදුලිය අර්බුදයට විසඳුමක් වශයෙන් වසර තුනක කාලයක් සඳහා පිටස්තරයන්ගෙන් හදිසි විදුලිය මිලදී ගැනීම සඳහා රුපියල් බි
මන්ත්‍රීන්ට විමධ්‍යගත අරමුදල් එකවර ගෙවීම නවතයි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වෙන් කෙරෙන විමධ්‍යගත අරමුදල්, සංවර්ධන ව්‍යාපෘති සඳහා අදියර හතරක් යටතේ නිකුත් ක
සංස්ථා මණ්ඩල ලොකු පුටු හොල්ලයි
රජයේ සංස්ථා සහ මණ්ඩල කිහිපයක සභාපතිවරුන්ගේ හා අධ්යක්ෂ මණ්ඩලවල වෙනසක් ඉදිරි සති කිහිපයේදී සිදුවනු ඇතැයි රජයේ ආ
මැලේසියාවෙන් අපේ විදුලි ලොක්කකුට අල්ලස් නඩුවක්
ලංකා විදුලි බල මණ්ඩලයෙන් ඇමෙරිකානු ඩොලර් මිලියන 180ක වන්දියක් ඉල්ලා මැලේසියානු සමාගමක් සිංගප්පූරුවේ බේ
අර්ථසාධක අරමුදලේ කෝටි 500ක් වතුරේ
සේවක අර්ථසාධක අරමුදල සිදුකළේ යැයි කියන පල ප්‍රයෝජනයක් නොමැති ආයෝජන හේතුවෙන් එම අරමුදලට 2020 වර්ෂයේ දී රුපියල් කෝටි
බඩු ගන්න ඉන්දියාවෙන්න්න ඉන්දියාවෙන් ඩොලර් කෝටි 100ක ණයක්
ඩොලර් හිඟයට පිළියමක් ලෙස, අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය සහ බෙහෙත් ආනයනය සඳහා ඇමෙරිකානු ඩොලර් කෝටි 100
බන්දුල ඩොලර් ඉල්ලුවාම මහ බැංකුව බෑ කියයි
ඩොලර් නොමැතිවීම හේතුවෙන් වරායේ හිරවී ඇති අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් 1500ක පමණ ප්‍රමාණය නි
ගෑස් මගඩිය හිටපු ලොක්කකුගේ වැඩක්
මිල වැඩි කිරීමට අනුමැතිය ලබා නොදීම නිසා ගෑස් සංයුතිය වෙනස් කිරීමට ලිට්රෝ ගෑස් ආයතනයේ හිටපු ප්රධානියෙ
මූල්‍ය අරමුදලට යනවාද තීන්දුව හෙට
රට තුළ ඇතිව තිබෙන උග්‍ර ඩොලර් හිඟයට විසඳුමක් ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට (අයි එම් එෆ්) යන්නේ ද නැද්ද යන්න සම්බන්
කාර්ය මණ්ඩල තනතුරු මන්ත්‍රී පවුල් අතරේම
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගෙන් සියයට හැත්තෑවක් පමණ සිය කාර්ය මණ්ඩලය සඳහා බිරිඳ, දූ පුතුන් සහ පවුලේ කි
ශ්රීලනිපය වෙනම ගමනකට සැරසෙයි
ආණ්ඩුවේ හවුල්කාර පක්ෂයක් වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර ඇතිව තිබෙන දේශපාල
තෙල් ගේන්න ඉන්දියාවෙන් ලොකු ණයක් ඉල්ලයි
බරපතළ අර්බුදයකට ලක්ව ඇති ඉන්ධන ආනයනය සඳහා ඉන්දියාවෙන් ඩොලර් කෝටි 50ක හදිසි ණයක් ලබා ගැනීම
හිටපු මැති ඇමැතීන් තිහකට තවමත් ප්‍රභූ ආරක්ෂාව
ඡන්දය පවත්වා මාස 15 යි
ශ්‍රී ලංකන් යළි පෞද්ගලික අංශයට?
ශ්‍රී ලංකන් ගුවන් සේවය පෞද්ගලික අංශයට පැවරීමට රජයේ අවධානය යොමුවී ඇති බව වාර්තා වේ. මේ ආයතනය සතුව අංශ 5ක් පවතින අතර
ආණ්ඩුවේ අර්බුදය විසඳන්න අගමැති මැදිහත් වෙයි
ආණ්ඩුවේ බලවතුන් සහ හවුල්කාර පක්ෂ අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මැදිහත් වී සි
මන්ත්‍රී නිල නිවාස හැටක ඥාතීන් හා හිතවතුන්
කෝට්ටේ මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් නිවාස ලබාගෙන ඇති මන්ත්‍රීවරුන් එකසිය දොළොස් දෙනාගෙන් 60 කට වැඩි පි