ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාප ආණ්ඩුව අතර ඇතිව තිබෙන දේශපාලන අ
ජයාරූප
මැති සබේ අහුමුළුවලටත් ආරක්ෂක කැමරා සවි වෙයි
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ආරක්ෂක කැමරා 230 ක් සවි කිරීමට යයි. මහල් හතරේම සෑම ස්ථානයක්ම
මැති ඇමැති පිරිසකගෙන් රිෂාද්ට බලපෑම්
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහ
මේ අන්තවාදය පරාජය කළ යුතුමයි රට ගොඩගන්න බලවේගයක් හදනවා
විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානය
බුර්කාව-ආගමික පාසල්-ෂරියා සරසවි තහනම් කරන්න පොදු එකඟතාවක්
ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ප
පරීක්ෂණ කමිටුව සතියක් කල් ඉල්ලයි
ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිර
ප්‍රහාරයට දින 25කට කලින් සහරාන් නායකත්වයෙන් ඉවත් කළා
පාස්කු ඉරිදා ප්‍රහාරයට දින විසි පහකට පමණ පෙර තව්හිද් ජමාත් නායකත්වයෙන් සහරාන් ඉවත් කළ බවත් ඉන් දින කිහිපයක් තුළ
ත්‍රස්තවාදය මඩින්න හමුදා මෙහෙයුමක්
අයි.එස්.අයි.එස්. සංවිධානයේ අනුග්‍රහයෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම
ලයිට් දුන්නාට ආණ්ඩුවෙන් කෝටි පන්දාහක් ඉල්ලයි
විදුලිය ජනන වියදම් මගින් සිදුවන පාඩුව ආවරණය කර ගැනීම සඳහා රුපියල් බිලියන 50ක (කෝටි 5000ක) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලං
අවුරුද්දෙන් පසු දේශපාලන පෙරැළියක් ?
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එළැඹෙන සති දෙකක කාලය තුළ දේශපාලන කරළියේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැ
විදුලිය දෙන ව්‍යාපෘති යටගහලා
රාජ්‍ය ආයතන සතුව ඇති මෙ.වො. 200ක විදුලි ජනන යන්ත්‍ර යොදා ගැනීමට අවසරය හා මෙ.වො. 1400ක් සුළං බලයෙන් විදුලිය ලබා ගැනීමට ඉල
විදුලි බලාගාරයක් පිටරටින් කොළඹ මුහුදට ගෙනත්
හදිසි අවස්ථාවක විදුලිය ලබාගත හැකි ජංගම බලාගාරයක් සහිත බත්තලක් ප්‍රධාන පෙළේ දේශපාලකයකුෙග් සමීප හිතවතකු විසින්
මේ වසරේ ණය ගෙවන්න රුපියල් බිලියන 1200 ක් ඕනෑ
මේ වසරේදී රුපියල් බිලියන 1200 ක දේශීය හා විදේශීය ණය ගෙවීමට ශ්‍රී ලංකාවට සිදුවී ඇත. මෙයින් විදේශ ණය ප්‍රමාණය ඇමෙරිකා
ජනපතිවරණයට ගෝඨාභය
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා නම් කිරීමට සාකච්ඡා වී ඇ
ත්‍රස්ත පනත පරදවන්න පොහොට්ටු-ජවිපෙ එකඟතාවක්
දැනට ක්‍රියාත්මක ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වෙනුවට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති ත්‍රස්තවාදය වැළැක්වීමේ නව
පාතාලයට ගහන්න විශේෂ කාර්ය බළකායට අලුත් ගිනිඅවි
පොලිස් විශේෂ කාර්ය බළකායේ ප්‍රයෝජනය සඳහා අලුතින් නවීන පන්නයේ ගිනි අවි දහසකට (1000)කට ආසන්න සංඛ්‍යාවක් ඇෙමරිකාවෙන
මෛත්‍රී - මහින්ද නව සන්ධානයේ සම සභාපති
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් එක්ව පිහිටුවීමට යෝජිත නව පුළුල් දේශපාලන සන්ධානය සඳහා සම සභ
ජනපති ඝාතන කුමන්ත්රණයේ සී.අයි.ඩී. පරීක්ෂණ අවසන්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ යන මහත්වරුන් ඝාතනය කිරීමට කුමන්ත්‍රණය කළේ යැ
හකීම් - රිෂාද් තවත් ඇමැතිධුර ඉල්ලති
ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයෙ නායක ඇමැති රාවුෆ් හකීම් මහතා තම පක්ෂයට තවත් රාජ්‍ය හෝ නියෝජ්‍ය ඇමැති ධුර දෙකක් ද
පළාත් සභා ඡන්දෙ තීන්දුව අනිද්දා
පළාත් සභා මැතිවරණය පැවැත්වෙන කාලවකවානුව සම්බන්ධයෙන් අනිද්දා (05) පැවැත්වෙන කැබිනට් රැස්වීමේ දී අවසන් තීරණයක් ගැන
ජනපති සිංගප්පූරුවෙන් අර්ජුන් ඉල්ලයි
මහබැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් මහතා අධිකරණම
ජනපතිවරණයට අපේක්ෂක පොරයක්
ජනාධිපතිවරණයක් පැවැත්වීම සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් දින නියම කර ඇති කාලයට තවත් මාස 11 ක් පමණ තිබියදී ජනාධිපති
ඇමැති පිරිසකගේ කොටස් ගැලවෙයි
දහනව වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව කැබිනට් මණ්ඩලය තිහකට වඩා වැඩි කළ නොහැකි බැවින් කැබිනට් ඇමැතිවරුන්
ශ්‍රීලනිප - පොහොට්ටු සන්ධානය ස්ථිරයි
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එක්ව පිහිටුවීමට යෝජිත පුළුල් සන්ධානය කඩිනම් කිරීමට පක්ෂ දෙක
ශ්‍රීලනිප මන්ත්‍රීවරු 21ක් දැඩි තීරණයක
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට සම්බන්ධ මන්ත්‍රීවරු 21 දෙනාගෙන් බහුතරයක පිරිසක් ලබන ජනවාරි මාසයේදී දේශපාලන වශයෙන් අති ව
ජනපතිවරණයට කලින් පළාත් සභා එයි ?
නිල කාලය අවසන් වී ඇති පළාත් සභාවල මැතිවරණය, මහ මැතිවරණයට සහ ජනාධිපතිවරණයට පෙර පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු
ජාතික රජයකට යළිත් යෝජනාවක්
ජාතික රජයක් පිහිටුවීම සඳහා වන යෝජනාවක් දේශපාලන පක්ෂවලින් ඉදිරිපත්වී ඇතැයි වාර්තාවේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප
දේශපාලන පෙරැළියක්
එළැඹෙන සතිය තුළ රටේ දේශපාලනය බෙහෙවින් තීරණාත්මක හා ආන්දෝලනාත්මක වනු ඇතැයි දේශපාලන විශ්ලේෂකයෝ සඳහන් කරති. පාර්ල
උසාවි තීන්දුව එනතුරු අර්බුදය දිගටම
ආණ්ඩු මාරුවත් සමඟ ඉකුත් ඔක්තෝබර් 26 වැනිදා ආරම්භ වූ දේශපාලන අර්බුදය පාර්ලිමේන්තුව විසුරුවා හැරීමේ නියෝගය සම්බන්
බහුතරය හදාගන්න යළිත් මෙහෙයුම්
විධායකයත් ව්‍යවස්ථාදායකයත් අතර ඇතිව තිබෙන අර්බුදය දිනෙන් දින උග්‍ර අතට හැරෙමින් තිබෙන වාතාවරණය හමුවේ ආණ්ඩුවත්