ඇමෙරිකාව සමග අත්සන් කිරීමට යෝජිත මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කිරීමට ආණ්ඩුව තීරණය කිරීමත් සමග මේ
ජයාරූප
ගෝඨාභයගේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දකී
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ මැතිවරණ ව්‍යාපාරය වෙනුවෙන් පෙරේදා (25) එළිදක්වන
උතුරෙන් ආ යෝජනාවලියෙන් මහ පක්ෂ දෙකම කැළඹිලා
උතුරු - නැගෙනහිර යළි ඒකාබද්ධ කර ස්වයං තීරණ අයිතිය ලබා ගැනීම, උතුරු - නැගෙනහිර සිංහල බෞද්ධ ජනාවාසකරණය වැළැක්වීම සහ
ඇල්පිටිය ජය පොහොට්ටුවට
ඇල්පිටිය ප්‍රාදේශීය සභාවට සභිකයන් තෝරා ගැනීම සඳහා පෙරේදා (11) පැවැති ඡන්ද විමසීමේ දී ඡන්ද කොට්ඨාස 17ම දිනා ගනිමින් ශ
ගෝඨාභයට එරෙහි පෙත්සම විසිකරයි
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපති ධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකික පුරවැසියකු ලෙස පිළිගැනීම සහ ඔහු
මැතිවරණ සටන ඇරඹෙයි සජිත් කොළඹින් ගෝඨා අනුරපුරෙන් විග්නේෂ්වරනුත් උතුරෙන් එයි
ජනාධිපතිවරණයේ ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනා වන පොදු ජන පෙරමුණේ අපේක්ෂක හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා අනු
මෛත්‍රී-මහින්ද මහරෑ මුහුණට මුහුණ කතාබහක පොහොට්ටු-ශ්‍රීලනිප එකඟතාවක්
ජනාධිපතිවරණයේදී එක්ව කටයුතු කිරීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණත් නිල නොවන මට්ටමින්
ජනපතිවරණය කැඳවීම ලබන සති අන්තයේ ?
ජනාධිපතිවරණය කැඳවීමේ නිල නිවේදනය මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ලබන සති අන්තයේදී නි
ශ්‍රීලනිප-පොදුජන පෙරමුණ සාකච්ඡා පොහොට්ටු ලකුණේ හිරවෙයි
පුළුල් ජාතික පෙරමුණක් ගොඩනැගීම සඳහා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ අතර පැවැති සාකච්ඡාවල දී
මන්ත්‍රීවරු 76කගේ විශ්‍රාම වැටුප අහෝසියි ?
වසර හයක්ව පැවැති පාර්ලිමේන්තුවේ නිල කාලය 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් වසර පහකට අඩු කිරීම නිසා පාර්ලිමේන්තු මන්ත්
මෛත්‍රී ගෝඨා හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ පොදුජන පෙරමුණේ ජනාධිපතිවරණ අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අතර තීරණාත්මක හමු
කවුරු දිනුවත් මාර්තුවේ මහ ඡන්දයක්
ජනාධිපතිවරණයට ඉදිරිපත් වන ප්‍රධාන පක්ෂ දෙකේ අපේක්ෂකයන් දෙදෙනාගෙන් කවුරුන් ජයග්‍රහණය කළ ද ලබන වසරේ මාර්තු මාසයේ
ගෝඨාභය අද පොහොට්ටු වේදිකාවේ
හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රථම වරට අද (11) දිනයේ දී දේශපාලන වේදිකාවට ගොඩවීමට නියමිතය. ශ්‍රී ලංකා පො
හිටපු ජනපති මහින්ද පොහොට්ටුවේ නායකත්වයට
හිටපු ජනපති විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නායකත්වයට ලබන ඉරිදා (11) පත්කර ගැනේ. ශ්‍රී ල
ජනපති පළාත් සභා ඡන්දය කැඳවයි
ගැසට් නිවේදනය අද හෙටම
පළාත් සභා ඡන්දෙ ගන්න නීතිපති ශ්‍රේෂ්ඨාධිකරණයට
පළාත් සභා මැතිවරණය පැවැත්විය හැකි ආකාරය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මත විමසීමක් ලබාගන්නැයි ජනාධිපති මෛත්
අඩුමිල විදුලිය ව්‍යාපෘතියට දේශපාලන පොල්ලක් !
ඉතා අඩු මිලට විදුලිය ලබාගැනීම සඳහා මේ වසර අවසානවීමට පෙර පිහිටුවීමට නියමිතව තිබූ මෙගාවොට් 100ක සූර්ය බලාගාරය දේශපා
හිස්බුල්ලා සරසවියට ආණ්ඩුවේ මත ගැටුමක්
නැගෙනහිර පළාතේ හිටපු ආණ්ඩුකාර ඒ.එල්.එම්. හිස්බුල්ලා මහතා විසින් ආරම්භ කරන ලද මඩකළපුව පෞද්ගලික විශ්වවිද්‍යාලය රජ
කවුරු විරුද්ධ වුණත් එල්ලා මැරීම ස්ථිරයි
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සඳහා මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය කුමන විරෝධතා එල්ල වුවද ආපස්සට නොගැනී
ඇමෙරිකා -ශ්‍රී ලංකා ගිවිසුමට ජනපති විරෝධය
ඇමෙරිකාව සමග ඇතිකර ගැනීමට යෝජිත සහශ්‍ර අභියෝගතා සහයෝගිතා ගිවිසුමට (Millennium Challenge Corporation) ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහ
ජනපති - අගමැති ගැටුම විසඳන්න ජ්‍යෙෂ්ඨ ඇමැතිවරු මැදිහත්වෙති
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්රමුඛ එජාප ආණ්ඩුව අතර ඇතිව තිබෙන දේශපාලන අ
මැති සබේ අහුමුළුවලටත් ආරක්ෂක කැමරා සවි වෙයි
පාර්ලිමේන්තුවේ ආරක්ෂාව සඳහා රුපියල් කෝටි 11ක වියදමින් ආරක්ෂක කැමරා 230 ක් සවි කිරීමට යයි. මහල් හතරේම සෑම ස්ථානයක්ම
මැති ඇමැති පිරිසකගෙන් රිෂාද්ට බලපෑම්
කර්මාන්ත හා වාණිජ කටයුතු ඇමැති රිෂාද් බදියුදින් මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් කෙරෙන පරීක්ෂණවලට සහ
මේ අන්තවාදය පරාජය කළ යුතුමයි රට ගොඩගන්න බලවේගයක් හදනවා
විනාශයට පත්ව තිබෙන මේ රට යළි ගොඩනැඟීම සඳහා ජාතික තලයේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරනු ලබන බව බොදු බල සේනා සංවිධානය
බුර්කාව-ආගමික පාසල්-ෂරියා සරසවි තහනම් කරන්න පොදු එකඟතාවක්
ත්‍රස්තවාදය සහ අන්තවාදය පරාජය කරමින් රට තුළ පොදු නීති පද්ධතියක් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පසුබිම සැකසීම සඳහා ප
පරීක්ෂණ කමිටුව සතියක් කල් ඉල්ලයි
ඉකුත් පාස්කු ඉරිදා එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර සිද්ධිය සම්බන්ධයෙන් සොයා බැලීමට ජනාධිපති මෛත්‍රිපාල සිර
ප්‍රහාරයට දින 25කට කලින් සහරාන් නායකත්වයෙන් ඉවත් කළා
පාස්කු ඉරිදා ප්‍රහාරයට දින විසි පහකට පමණ පෙර තව්හිද් ජමාත් නායකත්වයෙන් සහරාන් ඉවත් කළ බවත් ඉන් දින කිහිපයක් තුළ
ත්‍රස්තවාදය මඩින්න හමුදා මෙහෙයුමක්
අයි.එස්.අයි.එස්. සංවිධානයේ අනුග්‍රහයෙන් මෙරට තුළ ක්‍රියාත්මක වන ඉස්ලාම් අන්තවාදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීම
ලයිට් දුන්නාට ආණ්ඩුවෙන් කෝටි පන්දාහක් ඉල්ලයි
විදුලිය ජනන වියදම් මගින් සිදුවන පාඩුව ආවරණය කර ගැනීම සඳහා රුපියල් බිලියන 50ක (කෝටි 5000ක) මුදලක් මහා භාණ්ඩාගාරයෙන් ලං
අවුරුද්දෙන් පසු දේශපාලන පෙරැළියක් ?
අලුත් අවුරුදු නිවාඩුවෙන් පසුව එළැඹෙන සති දෙකක කාලය තුළ දේශපාලන කරළියේ ප්‍රබල වෙනස්කම් කිහිපයක් සිදුවීමට ඉඩ ඇතැ