ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතා අත්අඩංගුවට ගැනීමේ උත්සාහයක් ඉකුත් සතියේ ක්‍රිය
ජයාරූප
හිටපු මන්ත්‍රීන් නඩත්තුවට මාසික බිල කෝටි දෙකක්
විශ්‍රාමික මන්ත්‍රීවරුන් හා මියගිය මන්ත්‍රීවරුන්ගේ බිරින්දෑවරුන් සඳහා විශ්‍රාම වැටුප් හා දීමනා වශයෙන් පසුගිය
ළඟදීම ඡන්දයක් ! ජනපති ශ්‍රීලනිපයට දන්වයි
ඕනෑම මොහොතක ඡන්දයක් ආ හැකි බැවින් ඊට සූදානම් වන්නැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආ
ආණ්ඩුවේ පනත් සංශෝධනය ආණ්ඩුවෙන්ම පරද්දයි
පළාත් සභා මැතිවරණය කොට්ඨාස ක්‍රමයට පැවැත්වීමට අදාළව පළාත් පාලනය, පළාත් සභා සහ ක්‍රීඩා අමාත්‍ය ෆයිසර් මුස්තාපා ම
පළාත් සභා තීරණාත්මක තීන්දුව සිකුරාදා
දැනට නිලකාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන මාසයේ නිලකාලය අවසන් ෙවන පළාත් සභා තුනේ මැතිවරණය පැවැත්වෙන කාල වක
කම්කරු වැටුප් කෝටි 350ක් හිරවෙලා
ආපදා කළමනාකරණ ව්‍යාපෘතියක් යටතේ අබලන් වූ මාර්ග කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීමෙහි නිරත වූ ඉදිකිරීම්කරුවන් රැසක
මැති ඇමැති වැඩිවෙන වැටුපට වසරකට කෝටි 445 ක්
පාර්ලිමේන්තු මැති-ඇමැතිවරුන්ගේ වැටුප් අධිකරණ විනිශ්චයකාරවරුන්ගේ වැටුපට සම කිරීමේදී රජයට කෝටි 445ක මුදලක් වසරකට
පක්ෂ අතර කඹ ඇදීමෙන් පළාත් ඡන්දය ස්ථිර නෑ
පළාත් සභා ඡන්දය පැවැත්වීම සම්බන්ධයෙන් පක්ෂ අතර මත ගැටුම නිසා රජය දැඩි අසීරුතාවකට පත්වී සිටින බව වාර්තාවේ. දෙමළ ප
මරණ දඬුවම පනවන යෝජනාව අයින් කරගනියි ?
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට එරෙහිව මරණ දඬුවම යළි ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය තීරණයක් ගෙන ඇති නමුත් දේශීය
තෙල් අයිතියට අමාත්‍යංශ ගැටුමක්
ඉන්ධන මිල වැඩ කිරීම සම්බන්ධයෙන් ඛනිජ තෙල් අමාත්‍යංශය හා මුදල් අමාත්‍යංශය අතර බරපතළ අර්බුදයක් ඇති වී තිබෙන බව වාර
ඒකාබද්ධය ස්වාධීනත්වය ඉල්ලයි
ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සංඛ්‍යාව 70 දක්වා වැඩිවී ඇති බැවින් තම කණ්ඩායම පාර්ලිමේන්තුවේ ස්වාධීන කණ්ඩායමක්
පළාත් සභා ඡන්දය දෙසැම්බරයේත් නැති හැඩ
පළාත් සභා මැතිවරණය පැරණි මනාප ක්‍රමයට පවත්වන්නේද නැතිනම් කොට්ඨාස ක්‍රමයට පවත්වන්නේද යන්න සම්බන්ධයෙන් ආණ්ඩුව ත
බදු පනතේ සැර බාල කරයි
බදු සංශෝධන පනතේ වගන්ති කිහිපයක් ළඟදී වෙනස් කෙරෙනු ඇතැයි මුදල් අමාත්‍යාංශ ආරංචිමාර්ග සඳහන් කරයි. මේ සම්බන්ධයෙන්
පළාත් සභා ඡන්දය දෙසැම්බරයේ
නිල කාලය අවසන් වී ඇති පළාත් සභා තුනේ සහ ලබන සැප්තැම්බර් මාසයේ නිලකාලය අවසන් වන පළාත් සභා තුනක මැතිවරණය ලබන දෙසැම්
සල්ලිගත් මන්ත්‍රී ලැයිස්තුව එළියට ගන්න මෙෙහයුමක්
මහ බැංකු බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් චෝදනා එල්ල වී ඇති අර්ජුන අලෝසියස්ගෙන් මුදල් ලබාගත් 118 දෙනකුගේ නම් හෙළිකර
ඇමැති තුනකට ජනපතිගෙන් දොස්
ඇමැතිවරුන් තිදෙනකුගේ ක්‍රියා කලාපය සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ගිය සතියේදී ඔවුන්ට දොස් පවරා
බඩු මිල වැඩි වීමට එරෙහිව රටපුරා උද්ඝෝෂණ මාලාවක්
බඩු මිල හා අත්‍යවශ්‍ය සේවාවන්වල මිල ඉහළ යාමෙන් ජනතාව මුහුණ පා සිටින දැඩි අසීරුතාව පිළිබඳව රජයට එරෙහිව විරෝධතා ව්
කෘෂි බිල්ඩිමට මාසිකව තවත් ලක්ෂ 7 හ මාරක්
රාජගිරියේ කෘෂිකර්ම අමාත්‍යංශය පවත්වා ගෙන යන ගොඩනැගිල්ලේ මාසික කුලිය මේ මාසයේ සිට රුපියල් ලක්ෂ 245 සිට රුපියල් ලක්
එජාපයට තවත් රාජ්‍ය නි: ඇමැතිධුර 6ක්
එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ මන්ත්‍රීවරුන් 6 දෙනකුට පමණ ඉදිරි දිනවල රාජ්‍ය හා නියෝජ්‍ය ඇමැතිධුර හිමිවනු ඇතැයි රජය
ඉන්ධන මිල සූත්‍රය නවතී
ඉන්ධන මිල තීරණය කිරීම සඳහා ගෙන ඒමට සැලසුම් කර තිබූ මිල සුත්‍රය තාවකාලිකව අත්හිටුවා ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන්
දුමින්ද අමරවීර ඉවත් කරන්න බලපෑම්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහලේකම් ඇමැති දුමින්ද දිසානායක සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් ඇමැති මහින්ද අම
පළාත් සභා ඡන්දය මනාප ක්‍රමයට
පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
හවුල් ආණ්ඩුව දිගටම
හවුල් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා එක්වන්නැයි තමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම විවෘත ආරාධනය
කවුරු දිනුවත් මහ ඡන්දයක් ?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් කවුරුන් ජයග්‍රහණය
විශ්වාසභංගයට පෙරමුණු දෙකෙන් මෙහෙයුම් දෙකක්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේ
පළාත් සභා ඡන්දය කොටස් දෙකකට
පළාත් සභා මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මෙහෙයුම් දිගටම
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලට සම්බන්ධ වූ පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශ
මෛත්‍රී මහින්ද හදිසි හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිද
ආණ්ඩු වෙනසකට තීන්දු ගන්න ජනපති මාසයක් කල් ඉල්ලයි
ආණ්ඩුවේ වෙනසක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමාට මාසයක් කල් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අ
ශ්‍රීලනිප ආණ්ඩුවකට එකඟතාවක්
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බ