පළාත් සභා මැතිවරණය කලින් පැවැති මනාප ඡන්ද ක්‍රමය යටතේම පැවැත්වීම කෙරෙහි රජයේ අවධානය යොමු වී ඇතැයි වාර්තා වේ.
ජයාරූප
හවුල් ආණ්ඩුව දිගටම
හවුල් ආණ්ඩුව ශක්තිමත්ව ඉදිරියට ගෙනයාම සඳහා එක්වන්නැයි තමා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාටම විවෘත ආරාධනය
කවුරු දිනුවත් මහ ඡන්දයක් ?
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය ඉදිරිපත් කර ඇති විශ්වාසභංග යෝජනාවෙන් කවුරුන් ජයග්‍රහණය
විශ්වාසභංගයට පෙරමුණු දෙකෙන් මෙහෙයුම් දෙකක්
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාට එරෙහිව ඒකාබද්ධ විපක්ෂය විසින් ඉදිරිපත් කරනු ලැබ ඇති විශ්වාසභංග යෝජනාව පාර්ලිමේ
පළාත් සභා ඡන්දය කොටස් දෙකකට
පළාත් සභා මැතිවරණය අදියර දෙකක් යටතේ පැවැත්වීමට බොහෝ දුරට ඉඩ ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
පොලිස් මෙහෙයුම් දිගටම
මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක ඇතිවූ ගැටුම්කාරී සිද්ධිවලට සම්බන්ධ වූ පුද්ගලයින් සොයා තවදුරටත් විමර්ශ
මෛත්‍රී මහින්ද හදිසි හමුවක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා අතර හදිසි හමුවක් ඉකුත් සතියේ කොළඹදී සිද
ආණ්ඩු වෙනසකට තීන්දු ගන්න ජනපති මාසයක් කල් ඉල්ලයි
ආණ්ඩුවේ වෙනසක් සම්බන්ධයෙන් තීන්දුවක් ගැනීමට තමාට මාසයක් කල් දෙන්නැයි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉකුත් අ
ශ්‍රීලනිප ආණ්ඩුවකට එකඟතාවක්
ඒකාබද්ධ විපක්ෂයේ සහාය ඇතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්රමුඛ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ ආණ්ඩුවක් පිහිටුවීම සම්බ
තීරණාත්මක සතියක්
එළැඹෙන සතිය දේශපාලන වශයෙන් අතිශයින් තීරණාත්මක සහ ආන්දෝලනාත්මක සතියක් වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. පළා
තීරණය ඔබේ අතේ
(අජන්ත කුමාර අගලකඩ) දූෂණයෙන් වංචාවෙන් තොරව, පිරිසිදු දේශපාලන ගමනක් යාම සඳහා ලබන 10 වැනිදායින් පසුව තමා සියලු පාර්ශ
අලුත් මන්ත්‍රීන්ට පඩිදෙන්න කෝටි 74ක තවත් ණයක්
පළාත් පාලන මැතිවරණයෙන් තේරී පත්වෙන සභිකයන්ගේ දීමනා හා අනෙකුත් වියදම් සඳහා රජයට රුපියල් දස ලක්ෂ 745ක (කෝටි 74.5ක) අමතර
බැඳුම්කර වංචාවට අපරාධ පනතෙන් නඩු
මහබැංකු බැඳුම්කර වංචාවට වගකිවයුතු පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගැනීම සඳහා අලුතින් පනත් ගෙන එන තෙක් අපරාධ පන
පහට - හයට ආණ්ඩුවේ බෙදීමක්
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සිය ධුර කාලය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීම දේශපාලන කරළිය තුළ අර්බ
බැඳුම්කර නඩුව ඉක්මනින් විභාගයට අලුත් නීති
බැඳුම්කර කොමිසමෙන් චෝදනා ලැබූවන්ට දැනට පවතින නීතිය යටතේ දඬුවම් ලබාදීමට වසර 10 කට අධික කාලයක් ගතවන නිසා, කෙටි කාලයක
ඡන්දෙට පෙර තවත් පිල්මාරු
පළාත් පාලන මැතිවරණයට පෙර තවත් දේශපාලන පිල්මාරු කිහිපයක් සිදුවීමට නියමිතව ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.
මත්තල බදුදෙන සාකච්ඡා ඇණහිටී
මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළ ඉන්දියාවට බදුදීමේ සාකච්ඡා තාවකාලිකව ඇණහිට ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මත
ඡන්දෙට පෙර ජනපතිගෙන් පෙරැළියක්
ලබන පෙබරවාරි මස මුලදී පැවැත්වීමට නියමිත පළාත් පාලන මැතිවරණයට පෙර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පෙරළිකාර තීන
පක්ෂ ඇතුළේ නාම යෝජනා අර්බුද
පළාත් පාලන මැතිවරණයට නාමයෝජනා ලැයිස්තු සකස් කිරීම සම්බන්ධයෙන් ප්‍රධාන පක්ෂ සියල්ලම පාහේ අර්බුදයකට ලක්ව සිටින බ
ශ්‍රීලනිප සාකච්ඡා වැට උඩ
පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය හා ඒකාබද්ධ විපක්ෂය අතර පැවැත්වෙන සාකච්
ශ්‍රීලනිප දෙපිලේ තීරණාත්මක සාකච්ඡාවක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඒකාබද්ධ විපක්ෂය අතර එකඟතාවක් ඇතිකර ගැනීම සඳහා දෙපාර්ශ්වය විසින් පත් කරන ලද කමිටු දෙක
ශ්‍රීලනිප දෙපැත්තෙන්ම එකතුවෙන්න කොන්දේසි
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සඳහා ඒකාබද්ධ විපක්ෂය සහ ශ්රීලනිපය යන කණ්ඩායම් දෙකම, කොන්දේසි ඉදිරිපත
ජංගම දුරකථන ගාස්තු නගියි ?
මුදල් ඇමැති මංගල සමරවීර මහතා පසුගිය බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය යෝජනාවලිය යටතේ යෝජනා කළ දු
ඒකාබද්ධ - ශ්‍රීලනිප නිතරග ගිවිසුමක් ?
ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට හා ඒකාබද්ධ විපක්ෂයට එක්ව තරග කිරීමට නොහැකි වුවහොත්, දෙපාර්ශ
සයිටම් - ස්ලිට් එකතු කරයි
සයිටම් ආයතනය මාලබේ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ ආයතනයට (ස්ලිට් SLIIT) පැවැරීමට යෝජනාවක් ඉදිරිපත්ව ඇතැයි රජයේ ආරංචි මාර
බැඳුම්කර වංචනිකයන්ට මහාධිකරණයේ නඩු
භාණ්ඩාගාර බැඳුම්කර නිකුත් කිරීමේදී සිදුවූ මුල්‍ය අපරාධය සම්බන්ධයෙන් එයට සම්බන්ධිත පුද්ගලයන්ට එරෙහිව කෙළින්ම
ශ්රීලනිපය එකතු කරන්න තීරණාත්මක වෑයමක්
ඉදිරි පළාත් පාලන මැතිවරණයට එක්ව තරග කිරීම සම්බන්ධයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ළඟදී
ව්‍යවස්ථා අතුරු වාර්තාව මේ මස අග විවාදයට
ආන්දෝලනයට ලක්ව තිබෙන’’ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මෙහෙයුම් කමිටුවේ අතුරු වාර්තාව මේ මස අගදී පාර්ලිමේන්තුවේ විවාදය
ශ්‍රීලංකන් ගොඩගන්න කෝටි 1320ක ණයක්
දැඩි මූල්‍ය අර්බුදයකට මුහුණදී තිබෙන ශ්‍රීලංකන් ගුවන් සමාගම පවත්වාගෙන යාම සඳහා තවත් රුපියල් කෝටි 1,320ක පමණ ණය ලබාද
පළාත් සභා ඡන්ද එන අවුරුද්දේ අග ?
පළාත් සභා මැතිවරණ ලබන වසර අවසානය වනතුරුත් පැවැත්වීමට නොහැකි වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ තත්ත්වය උද