දේශපාලන පළිගැනීම් පිළිබඳව සොයා බැලීම සඳහා පත්කර තිබෙන ජනාධිපති කොමිසමේ ලේකම් පර්ල්. කේ . වීරසිංහ මහත්මිය අද (11) සිය
සේයා රූ
අගමැති නාමයෝජනා අත්සන් කරයි
ඉදිරි මහ මැතිවරණය සඳහා කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (11) නාම යෝජනා අත්සන් කර ති
‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ විවෘත කෙරේ
උසස් අධ්‍යාපන තාක්ෂණ හා නවෝත්පාදන අමාත්‍යාංශය මගින් සංවිධානය කරනු ලබූ ‘තාක්ෂණ හා නවෝත්පාදන ජාතික ප්‍රදර්ශනය‘ අ
සමගි ජනබලවේගයේ ප්‍රධාන පක්ෂ කාර්යාලය විවෘත කරයි
සමගි ජනබලවේගයේ පක්ෂ කාර්යාලය සහ ප්‍රධාන මැතිවරණ මෙහෙයුම් කාර්යාලය ඇතුල්කෝට්ටේ ඊ. ඩබ්ලිව් පෙරේරා මාවතේ අංක 815 දර
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ භටයින් ගාලු මුවදොරට
යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් විශේෂ සංදර්ශනයක් සහ ප්‍රදර්ශනයක් අද (08) කොළඹ ගාලු මුවදොර පිටිය
ලංකාදීප පුවත්පත 14 වැනි වරටත් ජනතා සම්මානයෙන් පිදුම් ලබයි
ශ්‍රී ලංකාවේ ජනප්‍රියතම පුවත්පත ලෙස අඛණ්ඩව 14 වැනි වරටත් සම්මාන දිනාගැනීමට විජය පුවත්පත් සමාගමේ ප්‍රමුඛතම ප්‍රක
යාපනයේ කච්චතිව් දේව මංගල්‍යය උත්සවාකාරයෙන්
කච්චතිව් දූපතේ ශාන්ත අන්තෝනි මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යය අද (7) පෙරවරුවේ මහත් උත්කර්ෂවත් අයුරින් පැවැත්විණි.
රන් අස්වනු නෙළන පොඩි ගොවිරාළලා
වසර 23ක් පුරන්ව තිබූ කුඹුරක, වල් නෙළා, පොහොර යොදා අස්වද්දා, අස්වනු නෙළීමේ උත්සවයක් අද(06) කරන්දෙණියේදී පැවැත්විණි.
40 වසරක අභිමානය සමරන්න කමාන්ඩෝ බලකාය පා ගමනක
යුද හමුදා කමාන්ඩෝ බලකායට වසර 40 ක් සපිරීම නිමිත්තෙන් ලබන 08 වැනිදා ගාලු මුවදොර පිටියේදී පැවැත්වීමට නියමිත සැමරුම්
වෝඩ් පෙදෙසේ මෝටර් රියක් ගිනිගනී
වෝඩ් පෙදෙසේ මෝටර් රථයක් ගිනි ගනිමින් පවතී.
වැල්ලවත්ත-බත්තරමුල්ල දක්වා බෝට්ටු සේවයක් ඇරැඹීමට යයි
පවතින රථ වාහන තදබදයට විසඳුමක් ලෙස වැල්ලවත්ත සිට බත්තරමුල්ල පරිපාලන කේන්ද්‍රය දක්වා අභ්‍යන්තර ජල මාර්ග ඔස්සේ ම
තලවිල දේවස්ථානයේ මංගල්‍යය ඇරඹෙයි
කතෝලික බැතිමතුන්ගේ මුදුන් මල් කඩක් බඳු, තලවිල ශාන්ත ආනා ජාතික දේවස්ථානයේ වාර්ෂික මංගල්‍යය ආරම්හ කරමින්, සාම්ප්
සිංගිමලේ රක්ෂිතයේ ගින්න නිවීමට ගුවන් හමුදා සහය
හැටන් සිංගිමලේ රක්ෂිතයේ නැගෙනහිර මයිමේ කඳු මුදුණේ හටගත් ගින්න පාලනය කිරීමට ගුවන් හමුදාවේ බෙල් 212 හෙලිකොප්ටර් යා
දක්ෂිණ ප්‍රධාන සංඝනායක මැටරඹ නාහිමිට අක්තපත්‍ර ප්රදානය කෙරේ
දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ මැටරඹ ශ්‍රී හේමරතන නාහිමියන්ට අක්තපත්‍ර ප්රදානය කිරීම ජනා
නීතිය සඟරාවේ 29 කලාපය එළිදකී
නීති ශාස්ත්‍රය සම්බන්ධයෙන් වසර 29ක් අඛණ්ඩව සිංහල භාෂාවෙන් පළ වන එකම සඟරාව වන ‘‘නීතිය‘‘ සඟරාවේ 29 වන සංවත්සරික කලාප
රට පුරා ගුරුවරු-විදුහල්පතිවරු ලෙඩ නිවාඩු දමති
ඉල්ලීම් කිපයක් මුල් කර ගනිමින් දිවයින පුරා පාසල්වල ගුරුවරුන් සහ විදුහල්පතිවරුන් අද (26) අසනීප නිවාඩු ලබා සේවයට
පණීභාරතයන්ගේ 100 වැනි ජන්ම දිනය සැමරෙයි
’’ගුරු දේව පණීභාරත ’’ අභිනන්දන කෘතිය ජනගත කිරීම හා ඒ මහතාගේ සිය වැනි ජන්ම දිනය නිමිති කර ’’2020 ජාතික නර්තන දින ස
කලාපොළ 2020 ඇරඹේ
ජෝන් කීල්ස් සමූහයේ සහයෝගීතාව ඇතිව ජෝර්ජී කීට් පදනම සංවිධානය කරන ‘කලාපොළ 2020’ එළිමහන් කලා සල්පිල කොළඹ 07, ආනන්ද කුමා
මාතලේ නාලන්දේ සිදු වු අනතුරෙහි ඡායාරූප
මාතලේ දඹුල්ල ප්‍රධාන මාර්ගයේ නාඋල , නාලන්දේදී අද (21) උදෑසන බස් රථ දෙකක් , ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් පුද්ගලයින් 49 ද
මහවැලි ගං දියේ ගසාගෙන ගිය අලි පැටවා බේරාගනී
මහවැලි ගඟේ සැඬ පහරට හසුව ගසාගෙන ගිය අලි පැටවකු අද(18) මනම්පිටියේ වැලි ගොඩ දමන කම්කරුවෝ පිරිසක් බේරාගෙන වනජීවි නිලධ
වන්නියේ පුරන් කුඹුරු අස්වද්දා අස්වනු නෙලති
යුද්ධය සහ නියං තත්ව හේතුයෙන් වන්නියේ ගොවිතැන් කරගත නොහැකිව, වසර 30කට අධික කාලයක් පුරන්ව තිබූ කුඹුරු අස්වද්දා එම ක
ගුරුවරු-විදුහල්පතිවරු වීදි බසිති
ගුරු-විදුහල්පති සංවිධාන එකමුතුව සංවිධානය කරන ලද උද්ඝෝෂණයක් අද(14) කොළඹ කොටුව දුම්රිය පොළ ඉදිරිපිටදී ඇරඹිණි.
මාවුස්සාකැලේ-කාසල්රී ජල මට්ටම පහළට
මාවුස්සාකැලේ හා කාසල්රී යන ජලාශවල ජල මට්ටම ඉතා වේගයෙන් පහත බසිමින් ඇති බව ජලාශ බාර ඉංජිනේරුවරු පවසති.
යුතුකම සංවිධානයෙන් ව්‍යස්ථාව සඳහා යෝජනා මාලාවක්
අපේම ව්‍යවස්ථාවක් සඳහා යෝජනා මාලාව එළිදැක්වීම අද (13) කොළඹ පදනම් ආයතනයේ දී සිදුකෙරිණි.
විරෝධතා පාගමනින් අන්තරේ සිසුහු උසස් අධ්‍යාපන අමාත්‍යංශයට
අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩල සිසුන්ගේ විරෝධතා පාගමනක් අද (12) කොළඹ දී පැවැත්විණි.
නීතිපතිට විරුද්ධව නීතීඥවරු නිහඬ විරෝධයක
නීතිපතිට විරුද්ධව කොළඹ, අලුත්කඩේ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී දිසා අධිකරණ නීතිඥවරු හා මහේස්ත්‍රාත
අඟුරු කකා වතුර බිබී කොළඹ සිටන් නානුඔයට
රටවල් 12 ක විදේශිකයන් 38 දෙනෙකු රැගෙන ගල් අගුරු දුම්රිය 09 වැනිදා කොළඹ කොටුවෙන් ගමන් ආරම්භ කර ඇති අතර දුම්රිය අද (11) නාන
දහ අට වංගුව පිරිසිදු කර පැළ සිටුවයි
මහියංගන - මහනුවර- ප්‍රධාන මාර්ගයේ 18 වංගුව ප්‍රදේශයේ කිලෝ මිටර් අටක කොටසක මාර්ගය පිරිසිදු කිරිමේ හා පැළ සිටුවිමේ ව
රඹකැන් ඔයේ වැලි ජාවාරමෙන් තුරුලතා විනාශ වීමේ අවදානමක්
බිබිල නිල්ගල ඖෂධීය රක්ෂිත වනය මැදින් ගලා යන රඹකැන් ඔයේ සිදුකරන අනවසර වැලි ජාවාරම නිසා වනයේ ගස් වැල් විනාශ වී යෑමේ
දුම්රිය සේවකයෝ විරෝධතාවයක
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුවේ වසර හයක කාලයක් සේවය කරන අනියම් , ආදේශක සහ තාවකාලික සේවකයින් ස්ථිර කරන ලෙස ඉල්