පළාත් පාලන මැතිවරණයෙන් පසු ඒකාබද්ධ විපක්ෂය මර්දනය කිරීමේ කුමන්ත්‍රණයකට රජය සූදානමින් සිටින බවට තොරතුරු ලැබී ඇත
පුවත්
රටින් හාල් ගේන මලික්ගේ යෝජනාවට දුමින්ද එරෙහි වෙයි
සහල් මිල පාලනය සඳහා සහල් මෙට්‍රික් ටොන් ලක්ෂයක් පිටරටින් ගෙන ඒමට ක්‍රමෝපාය සංවර්ධන ඇමැති මලික් සමරවික්‍රම මහතා
අපේක්ෂක 11 කට මිනීමැරුම් චෝදනා
මෙවර පළාත් පාලන මැතිවරණයේ අපේක්ෂකයන් අතරින් එකොළොස් දෙනෙකු මිනීමැරුම් චෝදනාවලට ලක්වූවන් යැයි පැෆරල් සංවිධානය
ප්රචාරක කටයුතු 7 රෑ 12ට අවසන්
පළාත් පාලන ආයතන 341ක් සඳහා ලබන 10 දා පැවැත්වෙන මැතිවරණයේ සියලු ප්රචාරක කටයුතු ලබන 7දා මධ්‍යම රාත්‍රියෙන් අවසන් කෙරෙ
බැඳුම්කර වංචාවට නඩු පවරයි: මහේන්ද්‍රන් අර්ජුන් - කසුන් සැකකරුවෝ වෙති
බැඳුම්කර වංචාවට අදාළ සිද්ධියේ සැකකරුවන් වශයෙන් මහබැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්, පර්පචුවල් ට්රෙෂර
ව්‍යවස්ථා සංශෝධනය තවත් කල් යයි
යෝජිත නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒම තවදුරටත් කල්යනු ඇතැයි රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
වැඩි වූ මන්ත්‍රීන් හාරදහසට ඉඩ දෙන්න මහජනතාවට අමතර වැය බරක්
පළාත් පාලන ආයතනවල සභික සංඛ්‍යාව 4006 කින් වැඩි වේ. ඒ අනුව මුළු සභික සංඛ්‍යාව 8500 කට ආසන්න වනු ඇතැයි විශ්වාස කෙරේ. මේ වැඩ
ඔබේ ඡන්දෙ ගන්න මන්ත්‍රීතුමා ජාතික ධනය කොල්ල කන්නේ මෙහෙමයි
පළාත් පාලන මැතිවරණයේදී මෙවර මන්ත්‍රීවරුන් 8346 ක් පත්වීමට නියමිතය. මෙතෙක් එම මන්ත්‍රීවරුන් සංඛ්‍යාව වූයේ 4480 කි. මේ න
මට දේශපාලනය නොකර ඉන්න බෑ
මීළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් ෙවනවාද නැද්ද යන්න සම්බන්ධයෙන් තමා පැහැදිලි තීන්දුවක් ගෙන නැතැයි ජනාධිපති මෛත්ර
ඇලෝසියස්ගෙන් වාසි ගත් අය පනහකට වැඩිය ඉන්නවා
අර්ජුන් ඇලෝසියස් මහතාගේ මුල්‍ය හා මුල්‍ය නොවන වාසි ලබාගත් අය අතර පක්ෂ - විපක්ෂ දේශපාලනඥයන් ආගමික නායකයන්, මාධ්‍ය
ජනපතිගේ එජාප විරෝධී ප්‍රකාශ ශ්‍රීලනිප ඡන්දගොඩ වැඩිකර ගැනීමටයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂ වේදිකාවේ සිට එක්සත් ජාතික පක්ෂයට
ගතවූ වසරක කාලය ඇතුළත පොලිසියට එරෙහි චෝදනා 1500ක්
ගතවූ වසරක කාල සීමාව තුළදී පොලිස් පහරදීම් තිහක්, පොලිස් අත්අඩංගුවට පත්ව සිටියදී මියයෑමේ සිදුවීම් දෙකක්ද වශයෙන් ප
බැරකම් කළමනාකරණ පනතට එරෙහිව ඒකාබද්ධය නඩුමගට
පාර්ලිමේන්තුව සතුව ඇති බලතල ඉක්මවා යමින් රජයේ බැරකම් කළමනාකරණය සඳහා අග්‍රාමාත්‍යවරයාට සුපිරි බලතල ලබාදෙන සක්
බැඳුම්කර වාර්තාවේ පිටු අඩු කළේ සත්‍ය තොරතුරු වසන් කිරීමටයි
බැඳුම්කර කොමිසමේ වාර්තාවෙන් පිටු 3500 කට අධික ප්‍රමාණයක් ප්‍රකාශයට පත් කර නැත්තේ ප්‍රධාන පෙළේ දේශපාලනඥයන් පිළිබඳ
යහපාලන ගිවිසුම ඉවරයි ඇමැති ගණන අඩු කළ යුතුයි
යහපාලන ආණ්ඩුවේ ගිවිසුම් කාලය ඉක්මවා ගොස් ඇති නිසා වහාම ඇමැති මණ්ඩලය අඩු කළ යුතු බව ඒකාබද්ධ විපක්ෂය හා ජනතා විමුක
බදු නොගෙවා වැසූ ඉස්කාගාරය යළි විවෘත කරන්න අතයට වැඩක් !
රුපියල් කෝටි 58 ක හිඟ බදු මුදල් නොගෙවීම නිසා නිෂ්පාදන බලපත්‍රය අත්හිටුවා ඇති ප්‍රධාන පෙළේ මත්පැන් නිෂ්පාදන ආයතනය
ඡන්දය දෙන්නේ කොහොමද?
නව ඡන්ද ක්‍රමයක් අපේ රටට අවශ්‍ය යැයි කියැවෙන මතවාද රැසක් කලක් තිස්සේම පැවතුණි. මනාප ලබා ගැනීමේ අරමුණ මත අපේක්ෂකය
නැති ට්‍රැෆික් ඇති කරන ට්‍රැෆික් පොලිස්
‘‘අයියෝ අද මාර පරක්කුයි. හෙණ ට්‍රැෆික් එක. ඔෆිස් යන්නත් පරක්කු වෙනවා’’ අනේ මන්දා මේක කවදා ඉවර වෙයිද දන්නේ නැහැ මේ
සුරාසල් හිමියන්ගෙන් අඩක්ම කාන්තාවෝ!
රටේ මත්පැන් බලපත්‍ර හිමි අයගෙන් සියයට 45ක පමණ ප්‍රමාණයක් කාන්තාවන් බව සුරාබදු දෙපාර්තමේන්තුව සඳහන් කරයි. කාන්තා
කොළඹ නගරයේ අලුතින් තට්ටු නිවාස පනස්දාහක්
කොළඹ නගරයේ තට්ටු නිවාස 50,000ක් අලුතෙන් ඉදිකරවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
බැඳුම්කරයේ ඇත්ත පාඩුව සෙවීමට ඒකාබද්ධයෙන් සමීක්ෂණයක්
බැඳුම්කර සිද්ධියට අදාළ සත්‍ය පාඩුව ගණන් බැලීමට ඒකාබද්ධ විපක්ෂයේ ආර්ථික පර්යේෂණ අංශය මගින් පියවර ගෙන ඇත.
නව ව්‍යවස්ථාව මේ වසරේදි යථාර්ථයක් වේ යැයි අපේ විශ්වාසයයි
දෙමළ ජනතාවගේ දීර්ඝ කාලීන අපේක්ෂාවක් වන්නේ ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් ලබාගැනීමට බව දෙමළ ජාතික සන්ධානය පවස
අපරාධවලට සම්බන්ධ අය එජාපයෙන් නෙරපිය යුතුයි
එක්සත් ජාතික පක්ෂය තුළ සිටින වැරැදි කරන අපරාධවලට සම්බන්ධ අය සහ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පක්ෂයෙන් නෙරපා දැමිය
තැපැල් ඡන්ද දැමීමට දින තුනක්
පළාත් පාලන මැතිවරණය සඳහා තැපැල් ඡන්දදායකයින් 560020 දෙනකු ලබන 22, 25 සහ 26 යන දිනවල සිය සේවා ස්ථානවලදී තැපැල් ඡන්දය සළකුණු
මැති ඇමැතිවරුන්ට හැසිරීම ගැන පුහුණුවක්
මන්ත්රීවරුනට හා ඇමැතිවරුනට විනය හා වැදගත් ලෙස හැසිරීම පිළිබඳ පුහුණුවක් ලබාදීම සඳහා වන යෝජනාවක් කතානායකවරයාට ඉ
භූමිතෙල් පාවිච්චිය නොසිතූ ලෙස වැඩිවෙලා!
භූමිතෙල් පරිභෝජනය පහළ යා යුතු වුවත් එම පරිභෝජනය එන්න එන්නම ඉහළ යන තත්ත්වයක් පවතින බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මග
කාන්තා මත්පැන් අවසරයට කැබිනට් මණ්ඩලයේදීත් විරෝධතා
රාත්‍රි 10.00 දක්වා මත්පැන් අලෙවිසල් විවෘත කර තැබීමට හා කාන්තාවන්ට මත්පැන් මිලදී ගැනීමට හැකියාව ලබාදෙමින් ඇමැති මං
සමෘද්ධි නිලධාරීන් ඡන්ද වැඩ කළොත් රස්සාවෙන් දොට්ට
සමෘද්ධි සංවර්ධන නිලධාරීන් පළාත් පාලන මැතිවරණයේදී දේශපාලන කටයුතුවල නිරත වන්නේ නම්, ඔවුන්ගේ සේවය තහනම් කරන බව සමෘ
රාජ්‍ය ආයතන රැසක්ම තෙල් සංස්ථාවට බ්ලියන 67ක් ණයයි
රාජ්‍ය ආයතනවලින් ගිය වසරේ සැප්තැම්බර් මාසය ෙවනවිට ලංකා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවට රුපියල් බිලියන 67ක මුදලක් අයවි
ඉදිරි මාර්තු අප්‍රේල් කාලයේ විදුලිය කැපීමේ අවදානමක්!
ලබන මාර්තු - අප්‍රේල් මාසවලදී විදුලිය විසන්ධි කිරීමේ තත්ත්වයකට ලංකා විදුලි බල මණ්ඩලය මුහුණ දී සිටින බව වාර්තා වේ.