මැයි දිනය පිළිබඳව ජනතාව දැනුවත් කිරීමේ සමුළු 10,000 ක් රටපුරා පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය තීරණය කර ඇත.
පුවත්
කසළ ප්රශ්නය විසඳුමට පනතක් සකස් වෙයි
මින් ඉදිරියට රටපුරා කුණු ඉවත් කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු පනතක් මගින් පැහැදිලි නීතියක් ක්‍රියාත්මක කිරීමට
කතරගම දේවාලයට ගහන්න ආ චේ කල්ලියට ගේට්ටුවෙන් ඇතුළට එන්න බැරිවුණේ හාස්කමකින්ද ?
දුරාතීතයේ සිට දේව සංකල්පය තුළ කඳ සුරිඳුන් සැලකෙන්නේ අනාර්ය සම්භවයකින් යුතු දෙවියකු ලෙසය. වෛදික දෙවිවරුන් අතර අප
සෝමාලි හමුදාවෙන් ගහද්දි අපිව ඉදිරියට දමා ඔවුන් බේරෙන්න හැදුවා
අපි සත්තු වගේ ජාතියක්. අපිට උඹලා ගැන කිසිම කැක්කුමක් නෑ. අපි කියන හැටියට වැඩ නොකළොත් එකා එකා මරනවා කියලා මුහුදු කො
අදටත් හෙළි නොවූ විසිහතර වසරක් පිරුණු ලලිත් ඝාතනය
ඒ මීට වසර 24 කට පෙර දිනයකි. හරියටම කිවහොත් 1993 අප්‍රේල් 21 වැනිදාය. ප්රජාතන්ත්රවාදී එක්සත් ජාතික පෙරමුණේ නායක ලලිත්
කුණු කන්දෙන් ගසාකෑ දේශපාලකයන්ගේ “කුණුකතා”
දේශපාලකයන්, නිලධාරීන් කසළ ප්රශ්නය විසඳීම සඳහා අවංකව කටයුතු කළේ නම් අද මේ විදියේ නස්පැත්තියක් ගැන මීතොටමුල්ලෙන
රේගුවෙන් බඩු පන්නන්නේ මෙහෙමයි
ශ්‍රී ලංකා රේගුව රටේ ආර්ථිකයේ විශේෂිත මධ්‍යස්ථානයකි. රටට ආදායම් ලැබෙන ප්‍රධාන ස්ථානයකි. ඒ අනුව පසුගිය වසරේ රේගුව
පිළිකා ඖෂධයකට දොස්තර - අමාත්‍යංශ කඹ ඇදිල්ල
ජනතාවට වඩාත්ම සමීප සේවාවක් ලෙස සෞඛ්‍ය සේවාව හැඳින්විය හැකිය. එහෙත් සෞඛ්‍ය සේවය හා බැඳුණු ඖෂධ සැපයීමේ සේවාව ඉතාමත
ඉංජිනේරුවාගෙන් මුදල් ඉල්ලූ මැම්බර්තුමාගේ කිඹුල් කඳුළු
පසුගිය සතියේදී අප මේ තීරයෙන් හෙළි කළේ කුණු කන්දක් අයින් කරන්න ගිය ඉංජිනේරුවකුගෙන් සල්ලි ඉල්ලූ දේශපාලනඥයකු පිළි
චාල්ස් ඇන්තනි පුතාට වෙඩි තිබ්බේ ප්රභාකරන්?
යුද්ධයේ අවසන් සමයේ පුදුමාතලන්හි රැදී සිටි ප්රභාකරන්ගේ පුත්‍රයා වූ චාල්ස් ඇන්තනි අන්ධ පාසලක සිටි තරුණියන් පිරි
රජයේ ප්‍රතිපාදන මදි උතුර සංවර්ධනයට ඩයස්පෝරා සහාය ගන්නවා
උතුර සංවර්ධනයට මධ්‍යම රජයෙන් ලබාදෙන මුදල් ප්‍රමාණවත් නොවන බැවින් තවදුරටත් මධ්‍යම රජයෙන් මුදල් ලබා නොදන්නේ නම්
රෝහල් ඖෂධ මිලදී ගැනීම්වලට බිලියන 9 ක් හිඟ තියලා
රෝහල්වල ඖෂධ මිලදී ගැනීම් හා කොන්ත්‍රාත් වෙනුවෙන් ගෙවිය යුතු බිලියන 9 ක මුදලක් ලබා නොදීම නිසා රෝහල් අධ්යක්ෂවරු බ
විනිමය පාලන පනතට එරෙහිව ඒකාබද්ධය නඩු මගට බසී
විනිමය පාලන පනත යටතේ ශ්‍රී ලංකා මහ බැංකුවට පවරන ලද වගකීම හා බලතල දේශපාලන බලධාරියකුට පවරා දීම සඳහා ඉදිරිපත් කරන ලද
අමාත්‍යංශ ඇති ගොඩනැගිලිවලට මාසික කුලිය කෝටි 15 යි
අලුතෙන් පිහිටුවන ලද අමාත්‍යංශ සහ පැවැති අමාත්‍යංශ කිහිපයක් පවත්වාගෙන යාමට කුලී පදනම මත ලබාගෙන ඇති ගොඩනැගිලිවලට
තානාපති කාර්යාල නඩත්තුවට වසරකට කෝටි 900 ක්
තානාපති කාර්යාල 68 ක සේවය කරන නිලධාරින්ගේ නඩත්තුව සඳහා වසරකට රුපියල් කෝටි 900 ක මුදලක් වැය කෙරේ.
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන 3 වැනිදා යළි රැස්වෙයි
ව්‍යවස්ථා සම්පාදක මෙහෙයුම් කමිටුව ලබන මස 3 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇත.
රුපියල් සීයක් හම්බකළොත් අනූපහක්ම යන්නේ ණය ගෙවන්න
රටේ ආර්ථිකය සම්බන්ධයෙන් දිනෙන් දින විවිධ විග්රහ ඉදිරිපත් වේ. රජයට අනුව ආර්ථිකය තිබෙන්නේ ශීඝ්‍ර සංවර්ධනයක් කරා
යාපන ජනයාටත් අමතක ඊළම උපන් වඩුක්කොඩෙයි
ඊළාම් රාජ්‍ය සංකල්පය ප්‍රථම වරට ඉදිරිපත් කෙරුනු වඩුක්කොඩෙයි සමුළුවට මේ වනවිට වසර 40ක් ගතවී තිබේ. දෙමළ පක්ෂ කිහිපය
කසළ ගොඩෙන් රන් සොයන තරුණයෙක්
වර්තමානයේ අපගේ පරිසරයට වැඩියෙන්ම වින කරනු ලබන ද්‍රව්‍ය බවට පත් වී ඇත්තේ පොලිතින් සහ ප්ලාස්ටික්ය. ජනතාව විශාල වශය
එප්පාවල පොස්පේට් කන්දට කන්ද බහිරව බැල්මක්
කරත්තය සමබර වන්නට සිරිසේන එහි පිටුපසට රතු පැහැති ලොකු ගලක් දමා ගෙන කරත්තය දක්කාගෙන ගියේය.
රාජ්‍ය ආයතන ලොක්කාට කෝටි තුන හමාරේ වාහනයක්
රාජ්‍ය ආයතනයක ප්‍රධානියකු සඳහා මාසිකව රුපියල් 5,35,000ක් බැගින් වසර 5ක් ගෙවීමේ පදනම මත බෙන්ස් රථයක් ලබා ගෙන ඇති බව වාර
රුහුණු සංවර්ධන සංස්ථාවට අගමැති මුල පුරයි
රුහුණු සංවර්ධන සංස්ථාව ළඟදීම පිහිටුවීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇත.
වරාය දේපොල-ත්‍රි’මල තෙල් ටැංකි ඉන්දියාවට දෙන්න කලින් තවත් සාකච්ඡා
කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය, ත්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියාවට බදුදීමේ ගිවිසුම් අත්සන් කිරීමට පෙර අදාළ විෂය
පුංචි ඡන්දය නව ක්‍රමයටමයි
පළාත් පාලන මැතිවරණය කිසිම හේතුවක් මත කොට්ඨාස ක්‍රමයෙන් පිට නොපවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පළාත්ප
කොළඹ මාර්ග තුනකට බස් රථ ප්‍රමුඛතා මං තීරු
බස් රථ ධාවනය සඳහා ඉදිරි මාස තුනේදී තවත් ප්‍රධාන මාර්ග තුනක ප්‍රමුඛතා මංතීරු හඳුන්වා දෙන බව මහනගර හා බස්නාහිර සංව
සංකේත වර්ජනයෙන් රෝහල් කටයුතු අඩපණයි
රජයේ රෝහල්වල වෛද්‍යවරු පසුගිය සිකුරාදා පැවැත් වූ සංකේත වැඩවර්ජනය නිසා රෝහල් කටයුතු මුළුමනින්ම පාහේ අඩාළ වී තිබ
ඒකාබද්ධ මැයි රැලියේ බලමණ්ඩල රැස්වීම අද
ඒකාබද්ධ විපක්ෂයේ මැයි රැලිය සංවිධානය කිරීම පිළිබඳ සියලු ආසන බල මණ්ඩල අද (9) රැස්වීමට සැලසුම් කර ඇති බව ‘ඉරිදා ලංක
1 වසරට ළමයින් ගන්නා චක්‍රලේඛය වෙනස් කරන්න උපදෙස්
පළමු වසරට ළමයින් ඇතුළත් කර ගැනීම සඳහා බලපැවැත්වෙන චක්‍රලේඛය සංශෝධනය කිරීමට පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අක
කොළොම්පුරේ අවුරුදු සද්දේ
අලුත් අවුරුද්දට සූදානම් වෙන ජනතාව වැඩිපුරම ගැවසෙන නගරය මොකක්ද කියලා ඇහුවොත් පිටකොටුව කියලා ඔබට නිතැතින්ම කියවේ
ඩෙංගු ඉන්ෆ්ලුවෙන්සා උණ දෙකම භයානකයි
බුදුන් දවස විශාලා මහනුවර වැසියන් තුන් බියෙන් පසුවූවා සේ වර්තමාන ශ්‍රී ලාංකික බහුතර ප්‍රජාව රෝග බියෙන් පසුවෙති. ප