
(ක්රිෂාන් ජීවක ජයරුක්)
සිර දඬුවම් නියම වී සිටින බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඤාණසාර හිමියන් නිදහස් කර ගැනීම වෙනුවෙන් අත්සන් ලක්ෂ 50 ක පෙත්සමකට අත්සන් ලබා ගැනීම මාතර හා දෙවිනුවර දී අද ආරම්භ කෙරිණි.
මාතර ප්රධාන බස් නැවතුම්පොල ඉදිරිපිට පැවැත්වු එම වැඩසටහනට භික්ෂු භික්ෂුණි වහන්සේලාට අමතරව ස්වේච්ඡා සංවිධාන සාමාජිකයින් ද එක්ව සිටියේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්සලට වෙලා දනය වලදලා නිකම් ඉන්න බැරි නිසා අත්සන් එකතු කරන්න වඩින්න. දිට්වා ආව වෙලාවේ අසරණ උන මිනිසුන්ට සරණ වෙන්න මේ එක හාමුදුරුනමක් වත් වැඩියේ නැහැ එක රුපියල් එකතු කරන්න
අපරාදෙ කාලෙ නිගන්තකයෙක් වෙනුවෙන් ගන්න
ගරු අධිකරණයේ නාමයෙන්, නීතියට හිස නමා මේ කරන විකාර වහාම නවත්වන්න…!!!
ඥානසාර සිවුරෙන් ඉවත්කරන්න . එහෙමනම් අත්සන් කරනවා
පිස්සෝ
බෞද්ධාගම පාදඩකරණය කරන්නේ අන්යාගමිකයෝ නොව චීවරධාරීන්ගේ දුස්සීල ක්රියා අනුමත කරන බෞද්ධයෝම නේද?
අපරාදේ කියන්න බැහැ, අපිට හොඳ ගව සම්පතක් ඉන්නවා.
ඔතන අත්සන් කරන අයටත් සෞභාග්යාධාර පඩිසන් ලැබෙනවා ෂුවර්.
ඇයි මේක “මැදමුලනේ කාල්ටන් මාලිගාවෙන්” පටන්ගත්තේ නැත්තේ…?
Mr. Nanasara ලබන මැතිවරණයකට ඉදිරිපත් උනොත්, එයා වෙනුවෙන් පෙනී සිටින, බත් කන ගව සම්පත අත්සන් කිරීමට බලාපොරොත්තු වන ලක්ෂ 50 හොඳටම ඇති පාර්ලිමේන්තුවට රිංගා ගැනීම සඳහා ...
මේ ලක්ෂ 50 ටම, බුදුදහමට සහ චීවරයට අගෞරව කිරීමේ ප්රතිවිපාක ස්වාභාවදහමෙන්ම ලැබෙයි . .එක් පුද්ගලයෙකුට වහල් වී , බුදුදහමේ සහ චීවරයේ ඇති ගෞරවය සහ පින්වන්ත භාවය නැති කිරිමට කරන ලද අත්සනක් මේක . ..පැවිද්දෙක් බාල වයස්කාර දැරියක් දුෂණය කර සිරගත වූවොත් එම වරදට පුද්ගලයාටත් , බුදුදහමට සහ චීවරයට ත් දඬුවම් කරන ලෙස අත්සන් කරනවා හා සමාන දෙයක මේ ..නූගත් කම
මුන්ට තමා අන්ධයින් කියන්නේ . ..ධර්මය අදහනවා ,ඒ මාර්ගයේ යනවා කියා සිතමින් සිහි විකල්ලෙන් මෙන් වැරදි කරමින් ජීවත්වෙන අන්ධව පුද්ගලයින් තමා මේ