පුවත්
වහල් සේවකයන් හැදූ ඉන්දියාව ඇහැ ගහගෙන ඉන්න ත්‍රිමලේ තෙල්ටැංකි
බි්රතාන්ය යටත් විජිත සමයේ ත්‍රීකුණාමලය චීනවරායේ ඉදිකරන ලද තෙල් ටැංකි සංකීර්ණය ඉන්දියාවට බදුදීම සම්බන්ධයෙන්
මරණ සහතිකය ලැබුණෙත් අවුරුදු විසිනවයකට පස්සේ
87 අභයාරාම මැයි රැලියේදී ඝාතනය කළ ලෙස්ලි ආනන්දලාල් ගැන සොහොයුරා කියන කතාව
කුණු අයින් කරන හැටි හොයන්න රට ගිය නිලධාරින් කළ කුණු වැඩ
“ඒකි පට්ට ලස්සන කෙල්ල. අපි තුන් දෙනෙක් ගියා. කාමරේට ගියාම තමයි සීන් එක දන්නේ. ඒකි ප්‍රොස්ටිටියුට් කෙනෙක් නෙවෙයි. ල
අක්කර විස්සක රජයේ ඉඩමේ පොල්ගස් කපාගත් දේශපාලකයා
ඕනෑම වෘත්තියකට මෙන්ම ක්‍රීඩාවටත් විශ්‍රාම ගැනීමේ වයස් සීමාවක් තිබේ. එහෙත් විශ්‍රාම යාමක් නොමැති එකම ‘වෘත්තිය’
පෞද්ගලික අංශ හවුලෙන් දුම්රියට කෝටි 46ක් පාඩුයි
ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව “වයිස් රෝයි” නමින් හැඳින්වෙන වාෂ්ප එන්ජිමකින් හා මැදිරි හතරකින් යුත් විශේෂ ද
අමාත්‍යංශ ලේකම්වරුන් කීප දෙනෙකුටම මාරුවීම්
ආණ්ඩුව තුළ සිදුකෙරෙන වෙනස්කම් යටතේ ඉදිරි සති දෙක තුළ, අමාත්‍යාංශ ලේකම්වරුන් කිහිප දෙනකු ද මාරුකිරීමට ජනාධිපති ම
ලංකාවේ මාර්ග සංවර්ධනයට ඉන්දියාවේ පූර්ණ සහාය
යාපනය-මන්නාරම, ත්‍රිකුණාමලය සහ දඹුල්ල-ත්‍රිකුණාමලය අධිවේගී මාර්ගය ඇතුළුව ශ්‍රී ලංකාවේ මාර්ග සංවර්ධන කාර්යයන් ස
කැබිනට්ටුවේදී ෆයිසර් එක්ක හකීම් සහ රිෂාද් පැටලෙති
අලුත් අවුරුද්දෙන් පසුව පළමු කැබිනට් රැස්වීම ගිය අඟහරුවාදා ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණේ ජනපති මෛත්‍රීගේ ප්
මහින්දගේ මැයි රැළියට එරෙහිව මෛත්‍රී ගත් තීන්දුව
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ගිය ඉරිදා රාත්‍රියේ කොළඹ මහගමසේකර මාවතේ පිහිටි ජනාධිපති නිල නිවසේදී ර
ජනක බණ්ඩාර ප්රශ්නය නිසා මධ්‍යම පළාත් සභාවේ තවත් මන්ත්‍රීවරයෙක් ඉවත් වෙයි ?
මධ්‍යම පළාත් සභාව නියෝජනය කරන පළාත් සභා මන්ත්‍රීවරයකුද, හිටපු ඇමැති ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා දඹුල්ල ආසන සංවිධා
සාලාවේ පිපිරීමෙන් අනාථවූවෝ සහන පතා නඩු මගට බසිති
සාලාව අවි ගබඩාව පිපිරීමෙන් විපතට පත්වූවන්ගේ ගැටලුවට ආණ්ඩුව මෙතෙක් විසඳුම් ලබානොදීම නිසා අධිකරණයේ පිහිට පැතීමට
වෙසක් උත්සවයෙන් පසු දීපව්‍යාප්ත එක් දින වැඩ වැරුමකට ඒකාබද්ධය සැරසෙයි
වෙසක් උත්සවයෙන් පසු රාජ්‍ය සේවයේ සියලුම අංශවල සහභාගීත්වයෙන් එක් දින වැඩ වර්ජනයක් පැවැත්වීමට ඒකාබද්ධ විපක්ෂය ස
පැය අටේ වැඩ මුරය වැඩි කිරීමේ තැත ගැන කම්කරු නිලධාරී විරෝධය
ලෝක සම්මුතිය මෙන්ම ජාත්‍යන්තර නීතිය ද වන පැය අටක සේවා මුරය පැය 9ක සේවා මුරයක් දක්වා ක්‍රමානුකූලව වැඩි කෙරෙමින් පව
ඒකාබද්ධයේ තවත් පිරිසක් මැයි රැලියෙන් පසු එළියට
හෙට (01) පැවැත්වෙන මැයි දින රැලියෙන් පසුව ඒකාබද්ධ විපක්ෂයේ ශ්‍රීලනිප මන්ත්‍රීවරුන් තවත් කිහිප දෙනකු ආසන සංවිධාය
අපේ කාලයේ වීරයෙක් වූ රතු ගාමිණී
යක්ෂයා ආවේශ වූ රාත්‍රි දින ගණනින් දිග් ගැස්සෙමින් දින, මාස, අවුරුදු දෙකකටත් වැඩිකාලයක් දකුණුලක ගම් නියම්ගම් නගර
වගුරු බිම් ගොඩකර ඔප්පු ලියාගත් දේශපාලකයා
කිසියම් පුද්ගලයකු තමන් නිරතව සිටින වෘත්තියේ යෙදී සිටින කාලය වැඩිවෙත්ම ඒ ක්ෂේත්රයේ ප්‍රවීණයකු බවට පත්වෙයි. එවැ
ජනාධිපතිගේ හා අධ්‍යාපන ඇමැතිගේ නියෝග අහක දැමූ අධ්‍යාපන ලොක්කෝ
‘රට හදන තැන් වැරදි කරන හැටි’ විශේෂාංගයෙන් මෙවර හෙළිදරව් කරන්නේ පසුගිය කාලයේ මුළු රටේම කතා බහට ලක්වූ සිදුවීමක් ගැ
මේ සමාජය නවතින්නේ කොතැනද ?
වැඩිහිටි රැකවරණය හා ළමා රැකවරණය ගිලිහී යාම වර්තමාන සමාජයේ ඔඩුදුවන පිළිලයක් බවට පත් වී ඇත. එක් ස්ථානයක ළමා අපචාර, ළ
අලුත් බද්දෙන් අර්ථසාධක අරමුදලේ සාමාජිකයන්ට ලොකු අලාභයක්
පෞද්ගලික හා අර්ධ රාජ්‍ය ආයතනවල සේවය කරන සේවකයන් විශ්‍රාම ගැනීමෙන් පසු ඔවුන්ට ප්රතිලාභ ලබා දීමේ අරමුණින් සේවක අ
මහනුවර තදබදය මකන අලුත් උමං මාර්ග මෙන්න
ශ්‍රී ලංකාවේ දෙවැනි විශාලතම නගරය මහනුවරය. ලෝකයේ මෙවන් කුඩා නගර පිහිටා ඇත්තේ අතළොස්සකි. එපමණක් ද නොව ලෝක උරුම නගරය
කොළඹ කුණු දාන්න යන අරුවක්කාරුවේ හිස්බිම
පුත්තලම සිමෙන්ති සංස්ථාවට අයත් අරුවක්කාරු ප්‍රදේශයේ හිස් ඉඩමකට මීතොටමුල්ල කුණු ගෙන ගොස් දැමීම සඳහා විද්යාත්ම
මහ ඇමැති සමුළුවට ලක්ෂ 50ක වියදමක්
මෙවර මහ ඇමැතිවරුන්ගේ සමුළුව ලබන 6 වැනිදා හබරණ සිනමන් ග්රෑන්ඞ් හෝටලයේදී පැවැත්වේ. මෙම සමුළුව සඳහා උතුරු මැද පළාත
කසළ අයින් කරන්න බුරුතු පිටින් රට ගිහින්
කසළ කළමනාකරණය පිළිබඳ එතෙර පුහුණුව සඳහා විවිධ රාජ්‍ය ආයතන හතරක නිලධාරීන් 150කට අධික පිරිසක් විටින් විට විදේශ ගතවී ඇ
මහීපාල අයින් කරන යෝජනාවට ඇමැති සෙනෙවිරත්න විරුද්ධවෙයි
සබරගමුව මහ ඇමැති මහීපාල හේරත් මහතා රඹුක්කන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරයෙන් ඉවත් කරන ලෙසට එම පළාතෙහිම
ජාතික සේවක සංගමය ශක්තිමත් කරන වැඩසටහනක්
එක්සත් ජාතික පක්ෂය සතු වෘත්තීය සමිති සංගමය වන ජාතික සේවක සංගමය ශක්තිමත් ලෙස බලමුළුගැන්වීම සඳහා විශේෂ වැඩසටහනක්
හැටන් දික්ඔය රෝහල විවෘත කිරීම අගමැති මෝදි අතින්
ශ්‍රී ලංකාවේ පැවැත්වෙන ජාත්‍යන්තර වෙසක් දින උළෙලේ ආරම්භක අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස සහභාගිවන ඉන්දීය අ
රාජ්‍ය ආයතන 15 ක මුල්පුටු ගැලවෙයි
රාජ්‍ය ආයතන 15ක ඉහළ තනතුරුවල වෙනසක් නුදුරු දිනවල ඇතිවන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
උත්සවය විනාඩි 10 යි වියදම ලක්ෂ 65 යි!
රාජ්‍ය ගොඩනැගිල්ලක් සඳහා මුල්ගල් තැබීමේ උත්සවයකට විනාඩි 10 ක කාලයක් ගතවී ඇතත් ඒ සඳහා ලක්ෂ 65 ක මුදලක් වැයකර තිබෙන බව