බුද්ධිගලනය සිදුවීමට බලපාන අභ්‍යන්තර හා බාහිර හේතුන් සම්බන්ධයෙන් අවධානය යොමු කළ යුතු බව විපක්ෂනායක සජිත් පේමදාස
පුවත්
ප්‍රමිතියෙන් තොර ටයර් නිසා අනතුරු අවදානමක්
ප්‍රමිතියෙන් තොර බ්රේක්ලයිනර් යෙදීම නිසා හා බර වාහන සඳහා යොදන ටයර් යෙදීම නිසා බස් රථ අනතුරු වැඩි වී තිබෙන බව ලංක
එක්කෝටි විසි ලක්ෂයකගේ පසුම්බි හිස්වෙලා
ශ්‍රී ලංකාවේ ජනගහණය වන දෙකෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසෙන් එක්කෝටි විසි ලක්ෂයකට වැඩි පිරිසක් අවදානම් ආර්ථික මට්ට
ලක්ෂ 74 කට ගෙනා ගස් බලන මැෂිම දිරයි
2015 වර්ෂයේදී කොළඹ මහනගර සභා සීමාවේ ඇති ගස් පරීක්ෂා කිරීමට රුපියල් ලක්ෂ 74ක මුදලක් වැය කර මිල දී ගත් යන්ත්‍රය (Tree Scanner) භා
අත අතනොහැරි සියලු දෙනාට ස්තුතියි - ධනුෂ්ක ගුණතිලක
තමන් ගෙවූ දුෂ්කර කාලයේදී තමන් අත්හැර නොයමින් තමා සමඟ සිටි සියලු දෙනාට ස්තූතිවන්ත වෙන බවත්, සිය කළමනාකරු, දෙමාපිය
එතෙර විදේශ දූත මණ්ඩලවල නිල නිවාස සඳහා තැබූ කෝටි පහ හමාරක ’කී මනී ’ ආපහු අරන් නෑ
විදේශ දූත මණ්ඩල සේවය සඳහා විදේශගත වූ කාර්ය මණ්ඩලවලට ලබාදෙන ලද නිල නිවාස වෙනුවෙන් තබන ලද ආරක්ෂිත තැන්පතුවලින් රුප
දුප්පතුන් ලක්ෂ 3ක් ගොඩ ගන්න බැරිවෙලා
සමෘද්ධිලාභීන් ලක්ෂ 3 කට වැඩි පිරිසක් වසර විසි අටක් තිස්සේ (1995-2023) සමෘද්ධි ආධාර දිගටම ලබන නමුත් ස්වශක්තියෙන් නැගී සිට
හයර් යන ත්‍රීරෝද රථවලින් 25% කට මීටර් නෑ
මගී ත්‍රිරෝද රථවලට ගාස්තු මීටරයක් සවිකළ යුතු බවට නීතිය පනවා වසර 06ක් ගතවී තිබුණත් මගී ප්‍රවාහනයේ නිරත ත්‍රිරෝද රථ
ලංවිම විදුලිය ගාස්තු වැඩි කරන්න ඉල්ලයි
විදුලිය ගාස්තු ඉහළ දැමීම සඳහා ලංකා විදුලියබල මණ්ඩලය මහජන උපයෝගිතා කොමිෂන් සභාවෙන් කළ ඉල්ලීම සලකා බැලීමට නියමිත
සරසවි - පාසල් සිසුන්ගෙන් තුනෙන් එකකට හරි කෑමක් නෑ
විශ්වවිද්‍යාලවල සහ පාසල්වල සිසුන්ගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් ආහාර හිඟකමින් දැඩි පීඩාවට පත්ව සිටින බව අධ්‍යා
සෞඛ්‍යයේ දත්ත පද්ධතිය සුදු අලියෙක් වෙලා
සෞඛ්‍ය අමාත්‍යාංශය සතුව තිබෙන දත්ත පද්ධතිය නිසි ලෙස ක්‍රියාත්මක නොවීම නිසා ඖෂධ සම්බන්ධයෙන් ගැටලු රැසක් නිර්මාණ
පනත් දෙකක් නිසා මැතිසබය ගිනියම් වෙන ලකුණු
ත්‍රස්තවාදී ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා විධිවිධාන ඇතුළත් ත්‍රස්ත විරෝධී පනත් කෙටුම්පත සහ සමාජ මාධ්‍ය නියාමන
අර්ජුන අයියයි - මුරලි මල්ලියි
’’එදා ඩැරල් හෙයාර්, මුරලිට ප්‍රශ්න දාද්දී, මුරලි අඬමින් අයියෙ මම ගෙදර යන්නම් කියලා කිව්වා. ඒක මම බලා ගන්නම් - ඒක ඔයා
උසස් පෙළ පැවැත්වෙන දිනය සඳුදා කියයි
අපොස උසස් පෙළ (2023) විභාගය මාසයක් හෝ දෙකක් කල් යනු ඇතැයි අධ්‍යාපන අමාත්‍යාංශ ආරංචි මාර්ගවලින් පැවසේ. විභාගය ස්ථිර ව
’’අල්ලස් ’’ නඩුවලින් බාගයක් ම අයින් කරගෙන
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ගිය වර්ෂයේදී පැවරූ නඩු 89 කින් නඩු 45ක්ම විවිධ හේතු මත ඉල්ලා අස්කරගෙන ඇතැය
IMF හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම 26 දා
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හා ශ්‍රී ලංකාව අතර කාර්ය මණ්ඩල මට්ටමේ ගිවිසුම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මු
ආර්ථික ගැටළු නිසා උපත් අඩුවෙලා
දිවයින පුරා පාසල්වල පන්ති කාමරවල දරුවන් අඩුවීමේ අවදානමක් ඉදිරියේදී මතුවිය හැකි බවට අධ්‍යාපන බලධාරීහු අනතුරු අඟ
මූල්‍ය අපරාධ පිලිබඳ නඩු විභාග කිරීමේ විශේෂ උසාවියක්
මුදල් විශුද්ධිකරණය හා ත්රස්තවාදයට මුදල් සැපයීම සම්බන්ධ මූල්‍ය අපරාධවලට අදාළව පවරන නඩු විභාග කිරීම සඳහා වෙනම අ
ශ්‍රීලංකා - ඉන්දියා අවසන් සටන
ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවැත්වෙන 2023 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් තරගය ඉරිදා (17දා) කොළඹ ආර්. ප්‍රේම
නෙළුම් කුලුන මිලියන 550ක් උපයයි
දකුණු ආසියාවේ උසම සන්නිවේදන කුලුන වන නෙළුම් කුලුන වාණිජමය වශයෙන් ප්රතිලාභ ගැනීමේ අරමුණින් ආයෝජනය සඳහා විවෘත ක
ලංකාවේ උගත්තු පිටරට ෂෙඩ්වල වැඩ
ඉංජිනේරුවරුන්, නීතිඥයන් සහ ගණකාධිකාරිවරුන් ඇතුළු වෘත්තිකයන් දහසකට වැඩි පිරිසක් විදේශයන්හි අවන්හල්වල, ඉන්ධන පි
ආයතන රැසක දත්ත වැනසිලා
මෙරට රාජ්‍ය ආයතනවල විද්‍යුත් ලිපින ඉලක්ක කරමින් කෙරුණු සයිබර් ප්‍රහාරය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්
ලොක්කන්ගේ වාහන 2000ක් පවුලේ වැඩට
විවිධ තරාතිරම්වල දේශපාලනඥයන්ට, පොලිසියේ, ත්‍රිවිධ හමුදාවේ සහ රජයේ විවිධ ආයතනවල ප්‍රධානීන්ට නිකුත් කෙරුණු නිල ර
මේ වසරේ ආදායමට වඩා වියදම වැඩි වෙලා
මේ වසරේ මුල් මාස හයේ රජයේ ආදායම රුපියල් කෝටි 39,800කින් වැඩිවී ඇතත් වියදම කෝටි 73,800කින් ඉහළ ගොස් ඇතැයි මුදල් අමාත්යාං
පාස්කු ප්‍රහාරය ගැන යළි පරීක්ෂණ අවශ්‍ය නෑ
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් ජනාධිපති කොමිසමක් හා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක් මගින් විධිමත
තේ අපනයනයේ අලුත් බද්ද ප්‍රශ්නයක්
තේ අපනයනයේදී තේ කිලෝවකට රුපියල් තුනක බද්දක් අයකර ගැනීමට සැලසුම් කර ඇති බවත් මෙවැනි ක්‍රියා හරහා කුඩා තේවතු කර්මා
ශ්‍රී ල.නි.ප. මහලේකම් ධුරයට ජ්‍යෙෂ්ඨයන් අතර තරගයක්
ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුරප්පාඩු වී ඇති මහලේකම් ධුරය සඳහා පක්ෂයේ ජ්‍යෙෂ්ඨයන් කිහිප දෙනකු අතර දැඩි තරගයක් නිර
දයාසිරි හැමෝම පෙරළගෙන නායකයා වෙන්න හැදුවා
දයාසිරි ජයසේකර මහතා පක්ෂයේ මහලේකම් ධුරයෙන් ඉවත් කිරීමට සිදුවූයේ ඔහු සියලු දෙනා පෙරළාගෙන පක්ෂයේ නායකයා වීමට ගි
කෙහෙළිය දිනයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ගෙන එන ලද විශ්වාසභංග යෝජනාව වැඩි ඡන්ද 40 කින
පාසල් ළමයින් ප්‍රවාහනයෙන් 15,000 ක් ඉවත් වෙලා
පාසල් ළමුන් පාසල් ප්‍රවාහන රථ භාවිතයෙන් දිගින් දිගටම ළමුන් ඉවත් වීම නිසා එම සේවාව දැඩි අර්බුදයකට ලක්ව තිබෙන බවත්