මත්පැන් නිෂ්පාදනාගාර හිමියන් රැසක් මත්පැන් අලෙවි සල් (තැබෑරුම්) රටපුරා නීති විරෝධී ආකාරයට පවත්වාගෙන යෑම හේතුවෙ
පුවත්
චැනල් ෆෝ හෙලිදරව්ව ගැන ජනපතිගෙන් පරීක්ෂණ
පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළව බ්‍රිතාන්‍යයේ ”චැනල් 4” නාලිකාව මගින් විකාශනය කළ වැඩසටහනට අදාළව විධිමත් පරීක්ෂ
සෞදි තෙල් මෙහෙන් බෙදන වැඩක්
ශ්‍රී ලංකාව කේන්ද්‍ර කර ගනිමින් නැගෙනහිර ආසියාවේ සිය ඛනිජ තෙල් වෙළෙඳාම ආරම්භ කිරීමට කටයුතු කරන බව එක්සත් අරාබි එ
කහ උණ එන්නත නැතිව 5000 ක් පෝලිමේ
අප්‍රිකානු රටවල සේවයට යෑමේ බලාපොරොත්තුවෙන් සිටින 5000 කට ආසන්න පිරිසක් කහ උණ සඳහා එන්නත නොමැතිව ලොකු ගැටලුවකට මු
නව දූෂණ විරෝධී පනත 15 දා සිට ක්‍රියාත්මකයි
නව දූෂණ විරෝධී පනත මේ මස 15 වැනිදා සිට ක්‍රියාත්මක වන බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසං
සෞඛ්‍ය ඇමති පොරය නැවත ඇවිළෙයි
කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාව ඉදිරිපත්වීමත් සමග එම අමාත්‍ය ධුරය ඔහුගෙන් ඉවත් කර තමන්ට ලබා
මන්ත්‍රීන් බා ගැනීමේ සටන ගිනියම් වෙයි
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව සමගි ජන බලවේගය විසින් ඉදිරිපත් කෙරුණු විශ්වාසභංග යෝජනාව පරාජය ක
කැබිනට් රාජ්‍ය ඇමති අර්බුදය මැදට ජනපති එයි
කැබිනට් ඇමතිවරුන් සහ ඇතැම් රාජ්‍ය ඇමතිවරුන් අතර ඇතිව තිබෙන අර්බුදය විසඳීම සඳහා මැදිහත්වීමට ජනාධිපති රනිල් වික
පුරප්පාඩු දහසක් තිබියදීත් උපපොලිස් පරීක්ෂකවරුන්ට උසස්වීම් නෑ
උපපොලිස් පරීක්ෂක සේවාවේ වසර 08 ක කාලයක් සේවය කිරීමෙන් පසු පොලිස් පරීක්ෂක තනතුරට උසස් කළ යුතු වුවත්, 2013 වසරේදී හා ඉන්
රොන් මඩවලින් පොහොර නිපැයීමෙන් බැර ලෝහ ශරීරගත වීමේ අවදානමක්
සිඳීගොස් තිබෙන වැව් හා ජලාශවල පිහිටි රොන්මඩ තට්ටු කාබනික පොහොර සඳහා භාවිත නොකරන ලෙසත්, මෙම රොන්මඩ තුළ බැරලෝහ විශ
ගිය අවුරුදු තුනේ දී නවදාහකට ජීවිත එපා වෙලා
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කාරණා හේතුවෙන් සිදුවී ඇති සියදිවි හානිකර ගැනීම් 9700 ක් පසුගිය වසර තුනේ දී වාර්තාවී ඇතැ
අලුත් අල්ලස් කොමිසමට පැති හතරක විද්වතුන්
අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ඉදිරි සති දෙක ඇතුළත පිහිටුවීමට නියමිත බව අධිකරණ, බන්ධනාගාර කටයුතු සහ ව
නොසැලකිල්ලෙන් ඖෂධ නියාමනයේ කෝටි 19ක් කා දමලා
ජාතික ඖෂධ නියාමන අධිකාරිය සිය සේවා ගාස්තු කලට වේලාවට සංශෝධනය කිරීම පැහැර හැරීම හේතුවෙන් රු. කෝටි 19 කට ආසන්න ආදායම
වනාතවිල්ලුව රක්ෂිතය අල්ලන්න උදව් කළ අයට වැඩ වැරදී
වනාතවිල්ලුව ප්‍රදේශයේ රක්ෂිත වනාන්තර බලහත්කාරයෙන් අල්ලාගැනීම සඳහා දේශපාලනඥයන් ඇතුළු විවිධ තරාතිරම්වල පුද්ග
උසස් පෙළ ප්‍රතිඵල මේ සතියේ
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල මේ සති අන්තයේ (10 වැනිදාට පෙර) නිකුත් කරන බව විභාග දෙපාර්තමේන්ත
වැරදි තොරතුරු මත නඩු පැවරූ නිසා ණය ප්‍රශස්තකරණය අඩාළ වුණා - මහ බැංකු අධිපති
දේශීය ණය ප්‍රශස්තකරණ වැඩසටහන පසුගිය ජූලි මාසයේ අවසානයට පෙර ක්‍රියාත්මක කළ යුතුව තිබුණත් එය කළ නොහැකි වූයේ විවිධ
නියඟයෙන් බැටකන පැතිවල කෝටි දහදාහක කනකර උකස්
අධික නියඟය පවතින දිස්ත්‍රික්ක පහළොවේ ජනතාව, විවිධ ආර්ථික ගැටලු හේතුවෙන්, රුපියල් කෝටි 10,000 කට වැඩි කනකර ආභරණ ඇතුළු
බස් සේවකයන් බොහොමයකට නිසි පුහුණුවක් නෑ
මේ වන විට පෞද්ගලික බස් රථවල සේවය කරන සේවකයින්ගෙන් 80% කට ආසන්න පිරිසකට බස් රථවල සේවය කිරීමට අදාළ පුහුණු සහතික නොමැත
පිරමීඩ ජාවාරම්වලට අහුවෙන්න එපා
පිරමීඩ මුදල් ගනුදෙනු සහිත යෝජනා ක්‍රමවලට සහභාගීවීම දඬුවම් ලැබිය හැකි වරදක් බව ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නි
රජයේ රෝහල් වල අභ්‍යන්තර අක්ෂි කාච හිඟයක්
ඇසේ සුද සඳහා ප්‍රතිකාර කිරීම සහ අක්ෂි බද්ධ කිරීම හරහා විවිධ පෙනීමේ ගැටලු විසඳීමට සාමාන්‍යයෙන් භාවිතා කරන අභ්යන
සමෘර්ධියට වෙන් කළ මුදල දිගටම වැඩි වෙලා
වසර 2022 දී සමෘද්ධි සහනාධාරය සඳහා රුපියල් බිලියන 121 ක මුදලක් වෙන් කර ඇති බවත් එය 2021 වසර සමග සැසඳීමේදී සියයට 118 ක ඉහළ යෑමක
නියඟය උග්‍ර ප්‍රදේශවලට පානීය ජලය බවුසර මගින්
වියළි කාලගුණ තත්ත්වය නිසා පානීය ජල ගැටලුවලට මුහුණ දී සිටින ජනතාවට ජලය ලබා දීම සඳහා මේ වන විට රුපියල් ලක්ෂ පන්සිය හ
සංචාරකයෝ එනවා වැඩියි යාල - විල්පත්තු වහන්න පස්ස ගහයි
අධික නියඟ තත්ත්වය හේතුවෙන් යාල සහ විල්පත්තුව ඇතුළු වනෝද්‍යාන වසා දමන ලෙස ඒවායේ නිලධාරීන් ඉල්ලීම් කර ඇතත් හේතු ක
සජබ - නිදහස සන්ධානය ඉක්මන් වෙයි
සමගි ජන බලවේගය හා නිදහස ජනතා සභාව එක් වී ගොඩනගන නව දේශපාලන සන්ධානයේ කටයුතු කඩිනම් කිරීමට පසුගිය අඟහරුවාදා රැස් ව
රට හැර ගිය ලොකු දොස්තරලා 120 ක් තහනම් ලැයිස්තුවට
විවිධ හේතු මත රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් 120 කට වැඩි පිරිසක් අසාදු ලේඛන ගත කර ඇතැයි සෞඛ්‍ය අමාත්‍යාංශයේ අධ්‍යක්
නිලාවේලියේ බෞද්ධ විහාරයක් ඉදිකරනවාට මගේ විරුද්ධත්වයක් නෑ
ත්‍රිකුණාමලය, නිලාවේලි, ඉලුප්පෙයිකුලම් ප්‍රදේශයේ පිහිටි ඉඩමක බෞද්ධ විහාරයක් ඉදිකිරීමට තමන් විරුද්ධ නැති බවත්,
ශ්‍රීලනිප සංවත්සරය හෙට්ටිපොළින් කොළඹට?
හෙට්ටිපොළ ප්‍රදේශයේ පැවැත්වීමට සූදානම් කර තිබූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හැත්තෑ දෙවැනි සංවත්සර සමුළුව, පසුව කොළ
එජාප නායකයන් සීමාවෙයි
එක්සත් ජාතික පක්ෂයේ නව ව්‍යවස්ථාව සම්මතවීමෙන් පසු පක්ෂයේ නායක, සභාපති, මහලේකම් සහ භාණ්ඩාගාරික තනතුරු හැර සෙසු ස
ගුරු පුරප්පාඩු 32,000 පනී
ගුරු පුරප්පාඩු ප්‍රමාණය මේ වෙන විට තිස් දෙදහස (32,000) ඉක්මවා ගොස් තිඛෙන බවත් මේ නිසා පහ වසරේ සිට දහතුන වසර දක්වා පන්ත
ඉරානය දුන්න ඉන්ධනවලට තවම ‘තේ’ දී නෑ
ආර්ථීක අර්බුදය ආරම්භ වූ ඉකුත් වසරේ ඩොලර් වෙනුවට තේ ලබාදීමේ එකඟතාව මත ඉරානයෙන් ඉන්ධන ලබාගත්ත ද ඒ හිලව්වට එරටට මෙත