අධිකරණ ක්රියාමාර්ගයකින් මිස වාහන හා දේපළ අත්පත් කර නොගත යුතු බවට පොලිස්පතිවරයා සියලු පොලිස් ස්ථානාධිපතිවරුන්
පුවත්
දිනකට වංචා කරන මුදල ලක්ෂ 20 ක්
ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයේ ප්‍රවේශපත්‍ර ආදායමෙන් දිනකට රුපියල් ලක්ෂ විස්සක පමණ මුදලක් ඇතැම් රියදුරන් සහ කොන්දො
සැප්තැම්බර් දක්වා වැසි නෑ
නිරත දිග මෝසම සැප්තැම්බර් දක්වා පවතින හෙයින් ඒ දක්වා සැලකිය යුතු වර්ෂාපතනයක් අපේක්ෂා කළ නොහැකි බව කාලගුණ විද්‍ය
රජයට කෝටි ගණනක් පොලු තියලා ‘පේරේ’ ඇදුරන් 122 ක් රට හැර ගිහින්
උසස් අධ්‍යාපනය සඳහා විදේශීය විශ්වවිද්‍යාලවලට ගොස්, ගිවිසුම් කඩ කර රාජකාරියට වාර්තා කිරීම පැහැර හැරි බව කියන පේර
ත්‍රි’මලය බලශක්ති කේන්ද්‍රයක් වෙයි
ත්‍රිකුණාමලය ප්‍රදේශය බලශක්ති කේන්ද්‍රයක් ලෙස සංවර්ධනය කිරීම සඳහාත් ශීඝ්‍ර ආර්ථීක වර්ධනයක් ඇතිකරගැනීම සඳහාත
මිලින්ද ආපසු එයි
ඉන්දියාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් ධුරයේ කටයුතු කළ මිලින්ද මොරගොඩ මහතා ගේ නිල කාලය අවසන් වන අතර වසර දෙකකට කැබිනට්
ලාන්සා කණ්ඩායම ජනපති සමග හමුවක් ළඟදීම
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව, නව දේශපාලන සන්ධානයක් ගොඩනැගීමට කටයුතු කරමින් සිටින නිමල් ලාන්සා මන්ත්‍රීවරය
කොළඹ ලස්සන කිරීම සාගලට පැවරෙයි
කොළඹ නගරය අලංකාර පිරිසිදු නගරයක් කිරීමේ ව්‍යාපෘතිය ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගේ අධීක්ෂණය
විකිරණ තාක්ෂණවේදීන්ගේ හිඟයෙන් රෝහල් පරීක්ෂණ සේවා අඩපණ වේ
විකිරණ විද්‍යා තාක්ෂණවේදීන්ගේ හිඟය නිසා ඉදිරි මාස කීපය තුළ රජයේ රෝහල්වල LT, MRI, PET ස්කෑන් පරීක්ෂණ සේවා අඩපන වීමේ අවදා
මිහින්තලේ විදුලි බිල සජිත් මැදිහත්ව ගෙවයි
රුපියල් ලක්ෂ 41 ක හිඟ මුදලක් ගෙවීමට තිබීම හේතුවෙන් විදුලිය විසන්ධි කෙරුණු මිහින්තලා පුදබිමේ විදුලි බිල සම්පූර්ණය
ලක්ෂ 26ක බිල අපේ නමට එවන්න - නාමල් රාජපක්ෂ
හිටපු ජනාධිපති ආරක්ෂ අංශයට යොමු කර ඇති රුපියල් ලක්ෂ 26කට වැඩි විදුලි බිල තමන්ගේ හෝ තම පියාගේ (මහින්ද රාජපක්ෂ) නමට
භාවිතයෙන් ඉවත්කළ බාල ඖෂධ වර්ගම නැවත වරක් ගෙන්වලා
වෛද්‍ය සැපයුම් අංශයේ වෙබ් අඩවියෙහි දැක්වෙන තොරතුරුවලට අනුව 2023 වසරේ මේ දක්වා කාලය ඇතුළත අවස්ථා 71 කදී තත්ත්ව පරීක්ෂ
මහවැලි ජලාශත් හිඳිලා විදුලියට දෙන්න අමාරුයි
පවතින වියළි කාලගුණ තත්ත්වය හේතුවෙන් මහවැලි ජලාශවල ජල මට්ටම සියයට 45 දක්වා අඩු වී ඇති බවත් විදුලිය නිපදවීම සඳහා ඉදි
රටපුරාම රතු බිල් වැහි වැහැලා
විදුලි සහ ජල අධික ගාස්තු හේතුවෙන් එම පාරිභෝගිකයන්ගෙන් සියයට තිහ හතළිහකට ආසන්න පිරිසකගේ විදුලිය සහ ජල සැපයුම ක
ජනපති රොෂාන්ගෙන් නිදහසට කරුණු විමසයි
කැබිනට් මණ්ඩලය සාමූහිකව ගත් තීරණයකට පරිබාහිරව අදහස් ප්‍රකාශ කිරීම සම්බන්ධයෙන් ක්‍රීඩා, යෞවන කටයුතු හා වාරිමාර්
අයිස් ගැහීම වැඩිවෙලා වැඩිදෙනා කෝඩුකාරයෝ
අයිස් (මෙත්ඇම්පිටමින්) මත්ද්‍රව්‍ය පාවිච්චිය සම්බන්ධ සිද්ධි විසි දහස් එකසිය පහක් පසුගිය වසරේදී වාර්තා වී ඇතැයි
බිත්තර නිෂ්පාදන ගොවිපොළවල් 11,000 ක් වැහිලා
මව් සතුන්ගේ මිල මෙන්ම සත්ව ආහාර හා සත්ව ඖෂධ මිල ද ඉහළ යාම නිසා ගෙවීගිය මාස 09 ක කාලය තුළදී කුඩා හා මධ්‍ය පරිමාණ බිත්ත
ඉන්දියාවේ සිට නළ එළන්න මුල් පියවර තබයි
ඉන්දියාව හා ශ්‍රී ලංකාව අතර ඉන්දියා සාගරය ඔස්සේ එළීමට යෝජිත ඉන්ධන නළයට අදාළ සඛ්‍යතා අධ්‍යයනය ලබන මාසයේදී ආරම්භ
අස්වැසුම අවුල්වීම නිසා ලක්ෂ විස්සකට ජූලි මස සහනාධාර නෑ
අස්වැසුම් ප්රතිලාභ වැඩ සටහන නියමිත පරිදි ක්‍රියාත්මක නොවීම නිසා රජයේ සහනාධාර ලැබූ ලක්ෂ විස්සකට (20) මේ මාසයට (ජූල
මධ්‍යම පන්තියේ ලක්ෂ 32ක් දුප්පතුන් ගොඩට
ආර්ථික අර්බුදය හේතුවෙන් මේ 2023 වසර අවසන් වෙද්දී මෙරට මධ්‍යම පාන්තිකයන් 31,82,000 ක් (තිස්එක්ලක්ෂ අසූදෙදහසක්) දුප්පතුන්
අනංගයන් පිරිසක් ගැන මැතිසබයෙන් පැමිණිල්ලක්
පාර්ලිමේන්තුවේ ගෘහ පාලන අංශයේ ඇතැම් රූමත් සේවිකාවන්ට සමහර ප්‍රධානීන් ඇතුළු නිලධාරීන්ගෙන් එල්ල වෙන්නේ යැයි පැව
ප්‍රතිව්‍යුහගත කරන්න ශ්‍රීලංකන් රජය සමග එක්ව වැඩ
ශ්‍රීලංකන් ගුවන් සමාගම ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් රජය සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව ශ්‍ර
අසල්වැසියා මුණගැසීම
ශ්‍රී ලංකාවේ ජනාධිපති ධුරයට පත්වීමෙන් වසරකට ආසන්න කාලයක් ගතවීමෙන් පසු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉන්දියා
ජනාධිපතිවරණය ලබන වසරේ මුල
ජනාධිපතිවරණය ලබන වසරේ මුල පවත්වනු ඇතැයි රජයේ ආරංචි මාර්ග පවසයි. ජනාධිපතිවරණය පැවැත්වීම සඳහා කොපමණ මුදල් ප්‍රති
දරුවෝ 9,000කටම මවුපියන් එපාවෙලා
ආර්ථික ප්‍රශ්න ඇතුළු විවිධ කරුණු කාරණා හේතුවෙන් දරුවන් මවුපියන්ට නොසැලකීම පිළිබඳ පැමිණිලි ඉහළ ගොස් ඇතැයි පොලිස
විදුලි බිල නැංවීම හොඳටම මදි
විදුලිය බිල වැඩි කළත් ලංකා විදුලි බල මණ්ඩලය මේ වසරේ මුල් මාස හතරේදී රුපියල් කෝටි දෙදහස් නව සිය හැත්තෑ නවයක (2979) පාඩ
තක්කාලි-ලූනු-සුදු ලූනු-ලීක්ස්-කැරට් ඇතුළු භාණ්ඩ 328 ක් රටින් ගෙන්න අවසර
ජූලි 20 වැනි දින සිට ක්‍රියාත්මක වෙන පරිදි, ආනයනය තහනම් කරන ලද භාණ්ඩ 328 ක ආනයන තහනම ඉවත් කිරීමට ආණ්ඩුව පියවර ගත්තේය. ඒ
මතට ඇබ්බැහි වූ පොලිසියේ 100 ක් ඇතුළේ
පොලිස් දෙපාර්තමේන්තුව තුළ අයිස් සහ හෙරොයින් පානයට ඇබ්බැහිව සිටින්නන් 100 ට ආසන්න පිරිසක් 2022 සිට මේ දක්වා අත්අඩංග
ආනයනික ඖෂධ බොහොමයක් තත්ත්ව පරීක්ෂණයට ලක්කර නැහැ - වෛද්‍ය වෘත්තික සංගම්
ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ පසුගිය කාලයේදී රටට ගෙන්වූ බොහෝ ඖෂධවල රසායනාගාර තත්ත්ව පරීක්ෂණ නිසි පරිදි සිදු කර
රටින් කෑම ගේන්න මාස පහට කෝටි 23,000 ක්
එළවළු, පලතුරු, රස කැවිලි, කිරි යනාදී ආහාර ද්‍රව්‍ය ඇතුළු පාරිභෝගික භාණ්ඩ ආනයනය සඳහා මේ වසරේ මුල් මාස පහේදී රුපියල්