ඉපදී දින හතක් පමණ වයසැති පුංචි පුතකු නිවෙසේ සාලය මත පැදුරු කැබැල්ලක සිටියදී බල්ලකුට ගොදුරු වූ පුවත ඇසූ බොහො දෙනා
පුවත්
නීති විරෝධීව වාහන ගෙන්වීමට අනුමැතිය දුන් ලොක්කන්ට මාරු
නීති විරෝධීව අනුමැතියකින් තොරව අධිසුඛෝපභෝගි වාහන 30ක් ආනයනය කිරීමට අනුමැතිය දීමේ සිද්ධියක් මත ආනයන හා අපනයන පාලන
සල්ලි නැතිව උතුරු පළාතේ වැඩ නැවතිලා
පළාත් සභාවට මුදල් නොමැති නිසා උතුරු පළාතේ ව්‍යාපෘති රැසක් අතරමඟ නතර කර ඇතැයි උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වී.
තෙල් සංස්ථාවේ තොරතුරු එතෙර සමාගමකින් වෙනස් කරලා
රාජ්‍ය ආයතනයකට සම්බන්ධ වී සිටින විදේශ පෞද්ගලික ආයතනයක් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ තාර අලෙවිය පිළිබඳ පරිගණක දත්ත
විපක්ෂ නායකකම ඒකාබද්ධයට ඉල්ලයි
සම්මුතිවාදී රජයේ ගිවිසුම් කාලය එළඹෙන දෙසැම්බර් මාසයේදී අවසන් වන බැවින් ඉන් ඉදිරියට පාර්ලිමේන්තුවේ විපක්ෂ නායක
සයිටම් අහෝසි නොකළොත් පත්වීම භාරගන්නේ නෑ
සයිටම් ආයතනය අහෝසි නොකළොත් වෛද්‍ය පත්වීම් භාර නොගැනීමට සීමාවාසික පුහුණුව අවසන් කළ වෛද්‍යවරු පිරිසක් තීරණය කරති
කෝටි 50ක් වැඩියෙන් ගෙව්වේ ඇයි ?
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය මගින් කිලෝ මීටර් 170ක දුරට ජල නළ ඇතිරීම සඳහා ඇස්තමේන්තු මුදලට වඩා රුපියල් කෝටි 50
සේවකයන් ඇති තරම් සිටියදී දුම්රිය මැදිරි පිරිසුදු කිරීම පෞද්ගලික සමාගමකට
දුම්රිය සේවකයන් අවශ්‍ය තරම් සිටියදී මසකට රුපියල් 72,91,493 බැගින් වැය කරමින් වසර 3ක් සඳහා දුම්රිය මැදිරි ශුද්ධ පවිත්
අලුත් සභිකයන්ට රැස්වීම් ශාලා ඉඩ මදිලු
මිශ්‍ර ක්‍රමයට ඉදිරි පළාත් පාලන මැතිවරණ පැවැත්වීමෙන් ඒවායේ සභික සංඛ්‍යාව 4486 සිට 6619 දක්වා වැඩිවීම නිසා කොළඹ මහන
මහජන නියෝජිතයන් වගකීම් ඉටු කරන හැටි
පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් අතුරින් අතිවිශාල පිරිසක් රැස්වීම්වලට සහභාගී නොවන බව අනාවරණය වී තිබේ. මන්ත්‍රීවරයෙ
දක්ෂිණ අධිවේගයේ ඉදිකිරීම් කටයුතු අර්බුදයක
දක්ෂිණ අධිවේගී මාර්ගයේ මාතර සිට හම්බන්තොට දක්වා ඉදිකිරීම කටයුතු අර්බුදයකට ලක්වී ඇති බව කෝප් කමිටුවට වාර්තා වී ඇ
භික්ෂුන් වහන්සේට ගැරහීම සංහිඳියාවට බාධාවක්
භික්ෂුන් වහන්සේ සම්බන්ධයෙන් ඇතැම් දේශපාලනඥයන් නොගැලපෙන ප්‍රකාශ නිකුත් කිරීම රටේ සංහිඳියාවට බාධාවක් වී ඇතැයි ඇ
ජනාධිපති අද ඇමෙරිකාව බලා යයි
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අනිද්දා (19 එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 72 වැනි සැසිවාරය ඇමතීමට නියමිතය.
20 වැනි සංශෝධනය විසිවැනිදා මැතිසෙබි විවාදයට
සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනයක දී පැවැත්වීමට අදාළව ලබන බදාදා (20) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනෙන විසිවැනි
ජල ගාස්තු ඉහළ දැමීමේ යෝජනාව ප්‍රතික්ෂේප වේ
ජල ගාස්තු සියයට 15කින් පමණ ඉහළ දැමිය යුතු බවට ගෙනෙන ලද යෝජනාවක් අමාත්‍ය මණ්ඩලය විසින් ප්‍රතික්ෂේප කර ඇතැයි රජයේ ආර
ඇමැති උපදෙස් නොතකන ගණකාධිකාරීවරුන් ගැන චෝදනා
තම උපදෙස් නොතකමින් අමාත්‍යාංශ ගණකාධිකාරිවරුන් කටයුතු කරමින් සිටින බවට අමාත්‍යවරුන් කීප දෙනෙක් රාජ්‍ය පරිපාලන
කුණු කන්ද පහත් කරන්න කෝටි දහනවයක්
මීතොටමුල්ල කුණු කන්ද පහත් කිරීම සඳහා 2015/2016 වර්ෂවල කුලියට ලබාගත් එස්කැවේටර් හා බුල්ඩෝසර් යන්ත්‍ර වෙනුවෙන් කොළඹ මහ
20 ට සහාය දෙන්න ශ්‍රීලනිපයෙන් කොන්දේසි
සියලුම පළාත් සභාවල මැතිවරණය එකම දිනකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට සහාය ද
වාහන දඩ මුදල් 25,000 දක්වා වැඩිකිරීම ලබන සතියේ සිට
රථවාහන වැරදි පහක් සඳහා රුපියල් 25,000 බැගින් දඩ මුදල් නියම කිරීම ඇතුළු වාහන දඩ වැඩි කිරීමේ නීතිය ඉදිරි සතියේදී ක්‍රි
කෝප් කමිටුවේ තොරතුරු පිටකිරීම සම්ප්රදාය විරෝධියි
ඩිව් ගුණසේකර හිටපු ඇමැතිවරයාගේ සභාපතිත්වයෙන් පැවැති කෝප් කමිටුවේ සාකච්ඡා වූ කරුණු හා තොරතුරු බාහිර පුද්ගලයන්ට
වැලිකඩ වෙඩි තැබීමේ සිද්ධියේ සීඅයිඩී වාර්තාව භාරදෙයි
වර්ෂ 2012 නොවැම්බර් 19 වැනි දින වැලිකඩ බන්ධනාගාරයේ සිදුවූ වෙඩි තැබීම සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ස
උතුරු මහ ඇමැතිටත් විශ්වාස භංගයක් ?
උතුරු පළාත් ප්‍රධාන අමාතය සී. වී. විග්නේෂ්වරන් මහතාට එරෙහිව විශ්වාසභංගයක් ගෙන ඒමේ සූදානමක් පවතින බව පළාත් සභා ආර
මත්පැන් නිෂ්පාදන ආයතනයේ හිඟ බදු කෝටි 90 ගෙවලා
මත්පැන් නිෂ්පාදන ආයතනයක් මගින් සුරාබදු දෙපාර්තමේන්තුවට ගෙවිය යුතුව තිබූ කෝටි 90කට ආසන්න හිඟ බදු මුදල සම්පූර්ණයෙ
ජනපති එ.ජා. සමුළුව ඇමැතීම ලබන 19 වැනිදා
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වැනි වාර්ෂික මහා සමුළුව ඇමතීම සඳහා ලබන 16 වැනිදා ඇමෙ
ගීතාට මොකද වුණේ ?
ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී සම්මානනීය චිත්‍රපට නිලි ගීතා කුමාරසිංහ මහත්මිය නුගේගොඩ නාවල පිහිටි න
දේශපාලන බට පඳුරට ගිනි තැබූ බැඳුම්කර කොමිසම
කවුරු දේශපාලනය කරන්න ආවත් හොරකම් කරනවානේ............ මෙය අද කාලයේ දේශපාලනය ගැක කතා කරන විට ඕනෑම කෙනකු කියන කතා අතුරින් එ
20 ට සුසිල්ගේ ඡන්දෙ නෑ
සියලුම පළාත් සභා මැතිවරණ එකම දිනයකදී පැවැත්වීමට අදාළ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පතට තමා විරු
මහින්දගේ ආරාධනාව අතටම බාර දුන්නා
බොරැල්ල කැම්බල් පිටියේ අද (03) පැවැත්වෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ 66 වැනි සංවත්සර උළෙලට සහභාගිවීම සඳහා පක්ෂයේ අනුශා
හෝටලයට තරු ගහන්න ඉන්ධන පිරවුම් හල බිල්ලට
ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුට සම්බන්ධකම් ඇති හෝටලයක් තරු පහේ හෝටලයක තත්ත්වයට උසස් කිරීම සඳහා බාධාවක්ව පවතින ඉන්ධන

