ඡන්ද කොමිසම කියයි
පළාත් පාලන ඡන්දය පැවැත්වෙන දිනය මාර්තු 03 වැනිදා ප්රකාශයට පත් කරන බව මැතිවරණ කොමිසම සිකුරාදා දහවල් නිවේදනය කළේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීම මාර්තු 9 වැනිදා පැවැත්වීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව එදින පෙරවරුවේ රැස්වූ අතර එහිදී එම තීන්දුව ගෙන ඇත.