2023 පළාත් පාලන මැතිවරණයට අදාළව පෙබරවාරි මස 22, 23 සහ 24 දිනවලදී තැපැල් ඡන්දය විමසීමට තීරණය කර ඇති බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
පළාත් පාලන ආයතන ඡන්ද විමසීමට දින ප්රකාශයට පත් කිරීමත් සමග මැතිවරණ රාජකාරි කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බවද තැපැල් දෙපාර්තමේන්තුව සඳහන් කළේය.