රටවල් නැති වන්නේ දේශපාලන සුනාමි තුළිනි. මිහිකත කම්පා වී මහ සයුර දෙබෑ වී සිදුවන සුනාමිවලින් සිදු කරන විනාශයකට වැඩ
තක්සලාව
කෝටි හත්සීයේ දියමන්තිය පාතාලයට ගිය හැටි
පොලිස් වෙසින් ගොස්, පන්නිපිටිය ඇරැව්වල ප්‍රදේශයේ කෝටිපති මැණික් ව්‍යාපාරිකයකුගේ නිවසින් රුපියල් කෝටි 700ට අධික ව
ඔරේන්ජ් නිෂ්පාදන ලොවට දායාද කළ කුෂාන් කොඩිතුවක්කු
ඔහුගේ සීයා ව්‍යාපාරික ක්ෂේත්රයට මුලින්ම පිවිස ඇත්තේ දොඩම් වෙළෙඳාමෙන් යැයි පසු කලෙක ඔහුට දැනගන්නට ලැබිණි. ඔවු
පරදාර සේවනයට ලොල් වූ රවින්ද්‍රගේ දිවි වැනසෙයි
ජීවිතය යහ මගට ගැනීමට නිවැරදි මගපෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
සල්ලි කාරියක් කසාද බැඳගන්න වංචාවෙන් සල්ලි සෙවූ තරුණයකුගේ කතාව
මට හීනයක් තිබුණා. ඒ හීනේ හැබෑ කරගන්න මම නොකරපු දෙයක් නැහැ. අන්තිමට මම ඒ හීනය හැබෑ කරගත්තා. හැබැයි ඒ යහපත් ආකාරයෙන් න
කැරලි සහ දේශපාලන හබයෙන් විනාශ වූ සොලමන් දූපත්
වළපල්ලට ගිය හැම රටකම වැඩිපුර සිටින්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ඇති කොමාවේ සිට නැවතීමේ ලකුණ දක්වා පවතින අඩුලුහුඩු
පන්සලක ජීවත්වෙන නාග රාජයෙක්
ආදරය, දයාව, කරුණාව මිනිසුන් පමණක් නොව සත්තු ද අපේක්ෂා කරති. ආදරය, දයාව, කරුණාව හමුවේ දරුණු මිනිස්සු මෙල්ල වෙති. දරුණ
මාතෘ නිවාසය වෙනුවට රෝහලක් හදාගත් අපූරු ගමක කතාව
මාතෘ නිවාසයක් රෝහලක් බවට පත් කළ ගමක් ගැන ඔබ අසා තිබෙනවාද? ඔවුන් රෝහලේ ගොඩනැගිලි පවා ගොඩනැඟුවා. රෝහල් කාමර අලුත්වැ
පාසල් දැරියක් රවටාගත් නරුම පියෙක්
උදාවෙන හැම දවසකම අසන්නට දකින්නට ලැබෙන්නේ අයහපත් දේමය. කිසිදා සිදු නොවිය යුතු ෙද්වල් දිනෙන් දිනම සිදුවෙනු පෙනේ.
පාපතරයා තම ගිනි අවියෙන්ම නැසුණු හැටි
ජීවිතය යහ මඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් අවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
ගැසට් පත්‍රය, හැදුණේ කොහොමද ?
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගිය නොවැම්බර් 9 දින මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරින බවට අ
රත්නපුරයේ භීෂණය
මධ්‍යම කඳුකර ප්‍රදේශයේ සහ නිරිත දිග තැනිතලාවේ උස් භූමියක් ලෙස පිහිටි සබරගමුවේ රක්වාන කඳු වැටි ආශ්‍රිතව රත්නපුර
ඉංජිනේරු නිර්මාණ බිහිකළ දොස්තර
‘ෙලාවින් එකෙක් එක දෙයකට වෙයි සමත’ යන්න ප්‍රසිද්ධ කියමනකි. එහෙත් එම කියමන මිත්‍යාවක් වූ අවස්ථා ද එමට ඇත. ඊට උදාහ
හංගේරියාවෙත් ගුවන් සේවයක් ඇරඹීමට සූදානම් වන රොහාන් නානායක්කාර
චාල්ස් නානායක්කාර යනු එවකට ශ්‍රී ලංකාවේ සිටි ප්‍රකට ව්‍යාපාරිකයකු වීය. ගාල්ල, හබරාදූවේ පිටිදූව ඔහුගේ උපන් ස්ථාන
දේශපාලන කාකොටා ගැනීමෙන් වළපල්ලට ගිය මාලි දේශය
ප්රජාතන්ත්රවාදය අහෝසි වී, දරිද්‍රතාව උග්‍රවී, පීඩනය දැඩිවී, අගාදයට ඇද වැටුණ රටවල් ලොව පුරාම ඇත. එමෙන්ම ප්‍රජා
භීෂණ සමයේ ගම්පහ දිස්ත්‍රික්කය 17කොටස
වසර 1986 සිට 1990 දක්වා පැවැති 60,000ක් ඝාතනය වූ ජවිපෙ 2 වැනි කැරැලි සමයට පාදක වන මෙම ලිපි මාලාව ලියන ජ්‍යෙෂ්ඨ පුවත්පත් කලාව
මහ පාරේ තදබදයට පිළියමක්
රටක දියුණුවකට ගමනාගමනය ඉතා වැදගත් කාරණයකි. නිසි මංමාවත් තිබුණද ගමනාගමනයේදී ඇති වන බාධක හේතුවෙන් බොහෝ දෙනාට අතරම
ඕස්ට්‍රේලියාවේ සමාගමක මුල් පුටුවට ලාංකික කාන්තාවක්
ඔස්ට්‍රේලියාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක් වන මැකෝරි සමාගම් සමූහයේ කළමනාකාර අධ්යක්ෂ සහ ප්‍රධාන විධායක නිලධාර
කාටත් අමතක වුණු උමා ඔය උමග බලන්න යමු
රටක් සංවර්ධනය කිරීමට පාලකයෝ විවිධ ව්‍යාපෘතින් ක්‍රියාත්මක කරති. එහෙත් එම ව්‍යාපෘතින් නිසා ජනතාවට හෝ පරිසරයට හා
දෝනිගේ මඟුලට මුව දඩයමේ ගිය කිරිහාමි මහබැද්දේ සද්දන්තයාට බිලි
ජීවිතය යහමඟට ගැනීමට නිවැරදි මඟ පෙන්වීමක් ඇවැසිය. මේ විශේෂාංගය ඒ වෙනුවෙනි.
විභාගයට යන්න කලින් මේ ටිකත් ඉගෙන ගන්න
අ.පො.ස සා.පෙළ විභාගය සහ උසස්පෙළ විභාගයේදී සිසුන්ට සිදුවන මගහැරීම් සහ සිසුන් අතින් නිරන්තරයෙන් සිදුවන වැරැදි පිළි
පුහුණුවට අත දුන්නොත් තවත් පදක්කම් ගේන්නම්
ක්‍රීඩා, නව නිර්මාණ වැනි අංශවලින් ජාත්‍යන්තර හපන්කම් දැක්වූ දරු දැරියෝ රැසක් මෙරට සිටිති. නිසි මග පෙන්වීමක් හා ඔ
මන්ද බුද්ධික තරුණියගේ කුසේ දරුවෙක්
දිනපතාම රටේ අපරාධ යම් ප්‍රමාණයක් වාර්තා වෙයි. පොලිසියට ලැබෙන පැමිණිලි, උසාවි පොත්වල, සටහන් නඩු වාර්තා සහ මාධ්යව
බඩගෝස්තරවාදී දේශපාලනයට ගොදුරු වූ ටජිකිස්ථානය
දේශපාලන හොර දෙටුවන් සිටින රටවල් ආරාජික වීම වැළැක්විය නොහැක. නූගතුන් රටක පාලනය සියතට ගෙන තමන් ආර්ථික ඔස්තාර්ලා බව
දෙමළෙන් බණ කියන හාමුදුරුවෝ
“එදි සෙන්ජාලන් නල්ලද සෙයිය වේනු. නල්ලද නෙණචිකිට නල්ලද සොල්ල වේනු. නලලද සෙන්ජා, නල්ලද සොන්නා වාල්කේ නල්ල ඉරුක්කුම
ආර්ථික අහේනියෙන් දැවෙන නයිගර් රාජ්‍යය
ජනතාවගේ ජීවිත වෙනුවෙන් තම ජීවිත කැප කරන පුද්ගලයින් අවංක දේශපාලකයින්ය. එවැනි දේශපාලකයින් බහුතරයක් සිටින රටවල් ද
සාගින්නෙන් මියගිය යේමන දැරිය
පුලිට්සර් සම්මානලාභී ඡායාරූප ශිල්පියකු වන ටයිලර් හික්ස් විසින් ගන්නා ලද ඡායාරූපයක් පසුගියදා නිව්ෙයා්ර්ක් ට
ඕස්ට්‍රේලියාවේ ඡන්දයකට තරග කරන ශ්‍රී ලාංකික තරුණයා
ඕස්ට්‍රේලියාවේ වික්ටෝරියානු ප්‍රාන්ත පාර්ලිමේන්තු මැතිවරණය නොවැම්බර් 24 දා පැවැත්වේ. මෙහිදී ඡන්ද දායකයින් මි
මතට බිලි වූ පාසල් දරුවෝ
මවට දරුවා යනු මහා සම්පතකි. මවගේ කුසෙහි දරුවකු පිළිසිඳ ගත් දා සිට ඇය එය ආරක්ෂා කරන්නේ සිය දිවි දෙවැනි කොටය. මෙලොව එළ
භීෂණ සමයේ කුරුණෑගල
වයඹ පළාතේ ප්‍රධාන දිස්ත්‍රික්කය වූ කුරුණෑගලට උතුරින් අනුරාධපුර දිස්ත්‍රික්කයද ගිනිකොණින් මහනුවර දිස්ත්‍රික