පොදුවේ එළිමහන් ස්ථාන විෂබීජහරණය කිරීම ප්‍රායෝගික නැහැ ජනතාව විසින් ස්පර්ශ කෙරෙන ස්ථාන විෂබීජහරණය කළ 21 May 2020
රටේ හමුදාවන්ට චෝදනා එල්ල කරන ජාත්‍යන්තර සංවිධානවලින් ශ්‍රී ලංකාව ඉවත් කරගැනීමට මම පසුබට වෙන්නේ නෑ - 20 May 2020
කෝවිඩ්19 ආසාදිතව සිටි තවත් නාවික හමුදා සාමාජිකයන් 12ක් සුවය ලබයි සුවය ලැබූ හමුදා සාමාජිකයන් සංඛ්‍ය 20 May 2020
රාජිතට ඇප දුන් මහේස්ත්‍රාත් නියෝගය ශ්රේෂ්ඨාධිකරණවෙන් අවලංගු කරයි රාජිතට ඇප දුන් මහේස්ත්‍රාත් නියෝගය ශ්රේෂ්ඨාධිකරණවෙන් අවලංගු කරයි 15 May 2020
මංගලත් සී.අයි.ඩී.යට කැඳවයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා අද (14) පස්වරුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැදවා තිබේ. 14 May 2020
රාජිත රිමාන්ඩ් රාජිත සේනාරත්න මහතා මැයි මස 27 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (13) නියෝග කළාය. 13 May 2020
තවත් නාවික සෙබළු 30 ක් ආසාදිත බව හඳුනා ගනී වැලිසර නාවික කඳවුරේ තවත් නාවික සෙබළුන් 30 දෙනකුට කොරෝනා ආසාදිත බව තහවුරු කරගෙන ඇතැයි යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය. 24 April 2020
ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි කොරෝනා වෛරසය පැරදවීමට වෙර දරන සෞඛ්‍ය අංශය වෙනුවෙන් ඇට්ලස් සමාගම රොබෝ යන්ත්‍රයක් නිර්මාණය කරයි 29 March 2020
මහජන බැංකුවේ ටෙලර් යන්ත්‍රය ගෙයින් ගෙට යයි කොරෝනා වසංගත තත්ත්වය නිසා පනවා ඇති ඇඳිරි නීතිය හමුවේ රජයේ හා පෞද්ගලික අංශයේ බැංකු සේවා සීමාසහිතව ක්‍රියාත්මක වන අතර , අපහසුතාවයට පත් බැංකු පාරිභෝගිකයින් වෙනුවෙන් ’’ මහජන බැංකුව ’’ විසින් ජංගම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍ර සේවාවක් ගම්පහ නගරයට ආසන්න අතුරු ප්‍රදේශවලදී අද(29) දවස පුරා පැවැත්විණි. 29 March 2020
මඩකලපුව රෝහල අසල උද්ඝෝෂණය කළ තරුණයන් පිරිසක් අත්අඩංගුවට මඩකලපුව ශික්ෂණ රෝහලේ අද (13) උද්ඝෝෂණයේ යෙදුණු තරුණ පිරිසක් අත්අඩංගුවට ගත් බව මඩකලපුව පොලිසිය පවසයි. 13 March 2020
අල කන්ටේනරයේ හොරොයින් ගෙන ආ 11 අල්ලති පාකිස්ථානයේ සිට අල කන්ටේනරයක කෘත්‍රිම අල ගෙඩි තුළ බහා හොරොයින් කිලෝ කිලෝ 99 1/2 ක ප්‍රමාණයක් මෙරටට එවීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම කන්ටේනරය මෙරටට ගෙන්වු බව කියන සමාගමේ හිමිකරු සමඟ සැකකරුවන් 11 දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 13 March 2020
රවී අධිකරණයට පැමිණෙයි හිටපු මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා ඇතුළු පස් දෙනකු මීට සුළු මොහොතකට පෙර කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට පැමිණියේය. 13 March 2020
‘රැස්වීම් නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කරලා‘ පවතින ආනාරක්ෂිත තත්වය හේතුවෙන් අප්‍රේල්මස 25 වැනිදා දක්වා මහජනතාව රැස්වන රැස්වීම නොපැවැත්වීමට ඇතැම් දේශපාලන පක්ෂ දැනටමත් තීරණය කර ඇති බව දන්වා ඇතැයි ජාතික මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද (13) පැවසීය. 13 March 2020
සංචාරකයින්ගේ පැමිණීම තාවකාලිකව නවත්වන්නැයි රජයෙන් ඉල්ලයි ශ්‍රී ලංකාවට පැමිණන සියලුම සංචාරකයින් හැකි විගසින් වහා නතරකර දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බව ශ්‍රී ලංකා ජාතික සංචාරක මාර්ගෝපදේශන කථිකාචාර්ය ආයතනයේ හිටපු සභාපති ජෝ ලිවේරා මහතා පැවසීය. 13 March 2020
ඉබ්බන් කටුව වැවේ පාවෙන විදුලි බලාගාරය විවෘත කරයි පුනර්ජනනීය බලශක්තිය උපයෝගීකර ගනිමින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල, ඉබ්බන්කටුව වැව මත ඉදිකරන ලද මෙගාවොට් 05ක ධාරිතාවකින් යුත් “දිය ජනනි” පාවෙන සූර්ය විදුලි බලාගා.. 18 September 2026