බ‍්‍රසීලයේ කැලෑවකදී දැවැන්ත ඇනකොන්ඩාවෙක් එළ හරකකු වැමෑරීය. එම සතා එළ හරකකු බව වීඩියෝ ශිල්පීන් කියතත් වීඩියෝව දුටු වැඩි දෙනා කියන්නේ සර්පයා වමාරන්නේ බ‍්‍රසීල වනාන්තරවල සුලභව ජීවත් වන හරකකුට මදක් කුඩා දැවැන්ත රට හාවකු බවයි. ජලය ආශ‍්‍රිතව ජීවත් වන ඇනකොන්ඩා විසකුරු සර්පයෙක් නොවේ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතා හොද ප්‍රවෘත්තියක්. (නි)
මට නම් පෙනෙන්නේ හාවෙක් වගෙයි. (නි)
ඔය හැම දෙයක්ම අනිත්‍යයි නේ. (නි)
ඕක හදපු එකක් (ස)
ඇත්තටම හරිම පුදුමයි. ඒත් හොද විඩියෝ එකක්. (නි)
මෙම දර්ශනය වීඩියෝ කරගැනීම කොතරම් අපහසු වෙන්න ඇද්ද? (නි)
හිතාගන්නවත් බෑ (ස)
හරක් වගේ හාවොත් ඉන්නවද (දී)
දිරවනන් ඔච්චර අමාරු නම් ගිලගත්තේ කොහොමද දන්නෙ නැහැ. (නි)
හරක් හාවෝ වගේද (දී)
හාවයි, හරකයි අඳුරගන්න බැරිද එහේ අයට .(ස)
බලන්න ටිකක් අමාරුයි නේද (දී)
මේ සතා හාවෙක් වගෙයි මට නම් හිතෙන්නේ. (නි)
කෝ එතකොට හරකාගේ වලිගය? (නි)
හොඳයි (ස)
ගවයෙක්නම් තමයි (ස)
හාවෙක් නෙමෙයි මෙ ගවයෙක් තමයි (ස)
ගොඩක් හොඳයි (ස)
රට හාවෝ හරක් වගේද (ස)
හොඳයි (ස)