වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කොත්මලේට අන්තිමයි - මහවැලියේ කොත්මලේ ජලාශයේ ජල විදුලිය තව ඇත්තේ දින පහකට පමණී
ලහිරු Thursday, 28 June 2012 01:04 PM
ආශ්චර්‍යයි - ස්වභාදහම පාලනය කරන්න බෑ..........
සුසන්ත Friday, 29 June 2012 01:06 PM
අපි හැමදාම අභියෝගවලට මුහුණදෙන මිනිස්සු නිසා මේවත් වැඩද ???
සංජීව Friday, 29 June 2012 01:40 PM
සුළං බලයෙන් විදුලිය නිපවදන්න සුදුසු ප්‍රදේශ ඇති තරම් තියෙද්දි අපි තාමත් ජල විදුලිය මතම යැපෙනවා
සංජීව Friday, 29 June 2012 02:19 PM
ගෝලීය උණුස්ම ඉහළ යන බවයි, දීර්ඝ කාලයකට වතුර නැති වෙන බවයි දැන දැනම ඇයි එහෙනම් ඉහළ කොත්මලේ හැදුවේ?
ඩැනියෙල් Thursday, 28 June 2012 10:18 AM
අපි දැන් මේ විපතට මුහුණ දෙන්න සූදානම්ද? මේකයි ආසියාවේ ආශ්චර්යය
විදානපතිරණ Thursday, 09 August 2012 12:44 PM
ඉන්දියාවටත් විදුලිය දෙන්න හදන වෙලාවේ ලංකාවටත් විදුලිය ලබා ගන්න බැරි වෙද්දි, ඊළගට මොකද වෙන්නේ? (නි)
ප්‍රියන්ත Sunday, 01 July 2012 04:42 PM
ඉන්දියාවේ ඉදිකරන පරමාණු බලාගාර වලට විරුද්ධ නොවී අඩු මිළට විදුලිය ගන්න කතා කරළා බැලුවොත් හොදයි නේද?
ක්‍රිශාන්ත Saturday, 30 June 2012 09:02 AM
අනේ මන්ද දැන් රටට මොනවා වෙනවද කියලා...