වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
කතරගම පෙරහැරට පයින්ම එති
දිලිප් Tuesday, 13 August 2013 07:16 PM
මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවානේ. (ත)
තෙශාන් Wednesday, 14 August 2013 12:09 PM
දිලිප් මේක ඇවිල්ල අපේ අතීතයේ ඉදලා තිබ්බ දෙයක්, එක ඇවිල්ල ඒගොල්ලන්ගේ විශ්වාස සහ බක්තිය. එකට ගරු කරන්න. (දී)
ධනුජ Thursday, 15 August 2013 10:22 AM
අපිට පේන්නේ නැහැනේ.. (ස)
සුනන්ද මල්ලවාරච්චි Saturday, 17 August 2013 11:29 AM
මේ සියලු දෙණාටම කතරගම දෙවි පිහිටයි.(නදී)
රත්න Sunday, 18 August 2013 04:13 AM
කඳසුරිදු පුදන්නට යන ගමන... කතරගම නරඹයි අසිරිය මග දෙපස... කාරුණික සෙබලුනේ, පිං ඔබට... අපට දුන් පැන්වලට... (නි)