ශිරන්ති රාජපක්ෂ අත්අඩංගුවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ මහත්මිය අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ... 4 hours ago
පුතේ ඔයා මේ දේ කළොත් අවුරුදු 20 මේ රටේ සාර්ථක තරුණයෙක් වෙන්න පුලුවන් . ව්‍යාපාරික පුහුණු උපදේශක ආචාර්ය නුදිත රණවක 23 hours ago
අපේම ක්‍රියාකාරකම් වගේම අපි ගැන පතුරපු බොරු නිසා මිනිස්සු අපෙන් ඈත් වුණා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
ගෝඨාභය ජනාධිපතිව ඉන්න කාලේ බය නිසා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෝ පැනලා ගියා - පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 23 hours ago
Y ටිකිරි · 1 hour ago මම ඒත් මේ අහන්න කියලමයි හිටියේ. මේ සැරේ අපිට ධාතුන් වහන්සේලා වැඩ පුදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියලා (දී) Reply 0
Y බණ්ඩා · 1 hour ago ධාතු වන්දනාවල් වැනි කටයුතු කාර්යබහුල කාල වකවානු මගහැර පවත්වනවා නම් අපි කැමතියි (නි) Reply 0
Y චන්ද්‍රා වීරසිංහගේ · 1 hour ago මොකක්ද බන්ඩෝ සත්‍ය පෙන්නන්න කියන්නේ? ඔයා පුරා විද්‍යා කොමසාරිස් ද ? ඔය අර දළු බණ්ඩා නේද? මෙයානේ මෙතන වැඩියෙන්ම පණ්ඩිත කතා දාන්නේ? (නදී) Reply 0
Y දර්ශන් · 1 hour ago ප්‍රති පත්ති පූජාව නැහැ, විකාර දේවල් තමයි තියෙන්නේ. මෙවැනි දේවල් වැරදියි.(නදී) Reply 0
Y චන්දී · 1 hour ago ශ්‍රද්ධාව ඇති අය ධර්මාවබෝධය කරා පැමිණෙත්වා! ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇතිවෙත්වා! සාදු සාදු සාදු!! (නි) Reply 0
Y කැනඩා දිසා · 1 hour ago අපේ පාරම්පරික උරුමය දළදා මාලිගවේ අදටත් වැඩ සිටිනවා. ඒ ගැන හොඳාකාරවම අපි දනිමු (නි) Reply 0
Y සුනිල් · 1 hour ago කොච්චර පින් දහම් කළත් අපේ රටේ බොහෝ මිනිසුන් ඒවා පිළිපදින්නේ නැහැ. ඒ නිසා දැන් අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හැමෝටම පේනවා නේද. ඇයි මෙහෙම වෙන්නේ?(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මම ඒත් මේ අහන්න කියලමයි හිටියේ. මේ සැරේ අපිට ධාතුන් වහන්සේලා වැඩ පුදා ගන්න අවස්ථාවක් ලැබෙන්නේ නැද්ද කියලා (දී)
ධාතු වන්දනාවල් වැනි කටයුතු කාර්යබහුල කාල වකවානු මගහැර පවත්වනවා නම් අපි කැමතියි (නි)
මම නම් හිතුවා මේ සැරෙත් ධාතු ප්‍රදර්ශනයක් පවත්වාවි කියලා. (නි)
රටේ ජනතාවට සත්‍යය පෙන්වාදීම මාධ්‍යය සතු වගකීමකි (නි)
මමත් බෞද්ධ තමයි. ශ්‍රද්ධාව තිබිය යුත්තේ අපේ සිත් තුළයි (නි)
මොකක්ද බන්ඩෝ සත්‍ය පෙන්නන්න කියන්නේ? ඔයා පුරා විද්‍යා කොමසාරිස් ද ? ඔය අර දළු බණ්ඩා නේද? මෙයානේ මෙතන වැඩියෙන්ම පණ්ඩිත කතා දාන්නේ? (නදී)
ප්‍රති පත්ති පූජාව නැහැ, විකාර දේවල් තමයි තියෙන්නේ. මෙවැනි දේවල් වැරදියි.(නදී)
මේවා කොහෙන්ද වඩම්මවලා තියෙන්නේ?(නදී)
බණ්ඩා , කල්පනාවෙන් මේකට අදහස් දාන්න (නි)
ශ්‍රද්ධාව ඇති අය ධර්මාවබෝධය කරා පැමිණෙත්වා! ශ්‍රද්ධාව නැති අයට ශ්‍රද්ධාව ඇතිවෙත්වා! සාදු සාදු සාදු!! (නි)
අපේ පාරම්පරික උරුමය දළදා මාලිගවේ අදටත් වැඩ සිටිනවා. ඒ ගැන හොඳාකාරවම අපි දනිමු (නි)
කොච්චර පින් දහම් කළත් අපේ රටේ බොහෝ මිනිසුන් ඒවා පිළිපදින්නේ නැහැ. ඒ නිසා දැන් අපේ රටට වෙලා තියෙන්නේ මොකක්ද කියලා හැමෝටම පේනවා නේද. ඇයි මෙහෙම වෙන්නේ?(නදී)
කොච්චර පින් කළත් අපේ මිනිස්සු හැදෙන්නෙ නැහැ (නි)