කකුල් බැඳ හරකුන් 11 දෙනකු පුංචි ලොරියක අඩුක්කැර අලූත්ගමට රැුගෙන එමින් සිටියදී බලපිටියේ හීනටියනදී සොයාගත් අම්බලන්ගොඩ පොලිසිය ඒ සතුන් මරණින් මුදා ගත්තේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
පොලිසිය හරකුන්ට පණ දෙයි
අමරසිංහ Monday, 12 November 2012 09:33 AM
නියම වැඩක් සංවිධානය කරපු අයට ස්තූතියි (ස)
චරිත් Monday, 12 November 2012 12:20 PM
ගොඩක් පින් (ස)
රත්නායක Tuesday, 13 November 2012 11:21 AM
බුදුන් තුන්වරක් වැඩි සිරි ලංකාදිපය (ස)
කුමාර Friday, 21 December 2012 03:48 AM
ගොඩාක් පින් සිද්ද වෙන වැඩක්(දී)
ප්‍රේමන්ත Tuesday, 13 November 2012 12:14 AM
ගොඩක් පින් වැඩක්. සහභාගි වූ සියල්ලන්ටම තුති. (නි)