වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
රිලා මවටත් නිවුන් දරුවෝ
ධි.එල් රුවන් ශාන්ත Wednesday, 03 July 2013 12:17 PM
මම හිතන්නේ සත්ව ලෝකයේ මේ වගේ සිදුවීම් දුර්ලබ නැහැ. මේ අපිට පෙනෙන දේවල් විතරයි. මීට අමතරව තවත් මේ වගේ ගොඩක් සිදුවීම් මේ ලෝකයේ සිදු වෙනවා ඇති. (නි)
රේණුකා Thursday, 04 July 2013 03:59 PM
මම දැකලා තියෙනවා ෆොටෝ එකක් ඇතින්නියෙකුට නිවුන්නු හමුවෙලා තියෙනවා.අප්‍රිකාවේ කෙනියා රටේ.(නදී)
ජගත් Tuesday, 09 July 2013 09:01 AM
මම හිතන්නේ සත්ව ලෝකයේ මේ වගේ සිදුවීම් දුර්ලබ නැහැ. මේ අපිට පෙනෙන දේවල් විතරයි. මීට අමතරව තවත් මේ වගේ ගොඩක් සිදුවීම් මේ ලෝකයේ සිදු වෙලා තියනවා ඇති. (නි)
ඔරිලේ Thursday, 04 July 2013 02:19 PM
ඒක ඇත්ත.(නදී)
රොහාන් Wednesday, 10 July 2013 03:51 PM
ඇතින්නකට නම් පැටවු 12ක්වත් ලැබෙන්න ඕනෑ, අද කාලේ අලි මරා දාන විදියට (දී)