ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 23 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y චන්දි · 1 hour ago වජිරා, දැන්ද නැගිට්ටේ. මුහුණ කට හෝදලා තේ එකක් බිලා ඇවිත් ගිය සතියේ පත්තරේ බලන්න. වයස 116යිලු අනේ ඔයා.(නදී) Reply 0
Y චන්දී · 1 hour ago මගේ රත්තරන් අම්මටත් මේ වාගේම අපේ ලගට වෙලා ඉන්න වාසනා වේවා ! මේ අත්තම්මටත් තවත් දිගු කලක් නිරෝගිව ජිවත් වෙන්න සියලු දෙවියෝ පිහිට වේවා (නදී) Reply 0
Y සම්පත් · 1 hour ago අපේ ආච්චි අවුරුදු 103ක් හිටියා. ඒත් හොද සිහිකල්පනාවෙන් අන්තිම මොහොත වෙනකල් තමන්ගේ වැඩ කරගත්තා. කලින් දවසේ රෑ පිරිත් කටපාඩමෙන් කිව්වා.උදේ හාන්සි වුනා. ඊට පස්සේ මිය ගිහින්. මොනවත් දන්නේ නැහැ.අපේ රටේ පැරනි අය නිරෝගිව ආයුෂ වලදනවා. අපේ අය රෝගීව ටික කලක් ඉන්නවා. මොකක්ද හෙතුව? මේ අම්මටත් දීර්ඝායු ලැබේවා! (නි) Reply 0
Y සෝරත හිමි-සියභලාන්ඩුව · 1 hour ago දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.(නදී) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපිට ගොඩක් ආඩම්බරෛ අම්මේ ඔබ ගැන. (ත)
http://www.youtube.com/watch?v=UptpVD0S_QU (නි)
වයස කීයද?(නදී)
වජිරා, දැන්ද නැගිට්ටේ. මුහුණ කට හෝදලා තේ එකක් බිලා ඇවිත් ගිය සතියේ පත්තරේ බලන්න. වයස 116යිලු අනේ ඔයා.(නදී)
මගේ රත්තරන් අම්මටත් මේ වාගේම අපේ ලගට වෙලා ඉන්න වාසනා වේවා ! මේ අත්තම්මටත් තවත් දිගු කලක් නිරෝගිව ජිවත් වෙන්න සියලු දෙවියෝ පිහිට වේවා (නදී)
අපේ ආච්චි අවුරුදු 103ක් හිටියා. ඒත් හොද සිහිකල්පනාවෙන් අන්තිම මොහොත වෙනකල් තමන්ගේ වැඩ කරගත්තා. කලින් දවසේ රෑ පිරිත් කටපාඩමෙන් කිව්වා.උදේ හාන්සි වුනා. ඊට පස්සේ මිය ගිහින්. මොනවත් දන්නේ නැහැ.අපේ රටේ පැරනි අය නිරෝගිව ආයුෂ වලදනවා. අපේ අය රෝගීව ටික කලක් ඉන්නවා. මොකක්ද හෙතුව? මේ අම්මටත් දීර්ඝායු ලැබේවා! (නි)
දැනට ලෝකයේ ජීවතුන් අතර සිටින වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකර ගැනීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට හිමිවී තිබේ. ඒ කෑගල්ල දිස්ත්‍රික්කයේ මාවනැල්ල බලත්ගමුව අංක 82/ඒ ලිපිනයේ පදිංචි වයස අවුරුදු 116ක් වූ අපුල්ලන්නලෑ උක්කු මහත්මියටය. ශ්‍රී ලංකාවට මේ අවස්ථාව ලැබී තිබෙන්නේ මෙතෙක් ලොව වයස්ගතම පුද්ගලයා ලෙස වාර්තාව හිමිකරගෙන සිටි ජපන් ජාතික ජිරෝමාන් කිමුරා (116) පෙරේදා (12දා) ජීවිතක්‍ෂයට පත්වීමත් සමඟය.(නදී)