වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ලොව වයස්ගතම මාතාව උක්කු අම්මා-02
පැතුම් Tuesday, 18 June 2013 01:33 AM
මෑණියනි,ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)
ප්‍රදීපා Saturday, 22 June 2013 05:24 PM
මට බාහිරින් පේන විදිහට මේ අත්තම්මට මීට වැඩිය පහසුකම් (නිදාගන්න ඇඳ වැනි දේවල්) ලබෙනවනන් දෙවියන්ගේ පිහිටෙන් අවුරුදු 120ක් විතර ජීවත් වෙන්න හැකිවේවි. මම වැඩ කරන්නේ ඉශ්රායෙල් රටේ සාත්තු සේවිකාවක් විදිහට. මේ රටේ වයසක අයට රජයෙන් ලැබෙන පහසුකම්, (කායික හා මානසික සුවය වෙනුවෙන්) දැක්කහම පුදුම හිතෙනවා. අඩුම තරමින් මේ වගේ අම්මා කෙනෙක් ගැනවත් ජනාධිපතිතුමාවත් හොයා බලා අවශ්‍ය දේවල් සපයනවානම් ගොඩාක් වටිනවා. අම්මේ...ඔබට තෙරුවන් සරණින් නිදුක් නිරෝගී සුවයම අත්වේවා...!(අ)
දිල් Thursday, 20 June 2013 03:21 AM
අපේ රටට ලොකු ආඩම්බරයක්. මේ ආච්චිව ටිවී එකට දැමිය යුතුයි. අපේ ජනාධිපතිතුමා දැනගත්තොත් අරලිය ගහ මන්දිරයට ගෙනවිත් උපහාර දක්වාවි. ආච්චිට චිරං ජයතු! (නි)
ප්‍රදීප් Wednesday, 03 July 2013 09:00 AM
අම්මාට දීර්ඝායුෂ ලැබේවා! (දී)
චන්දි Sunday, 23 June 2013 10:06 AM
ලංකාදීප පුවත් පත මැදිහත් වෙලා මේ අත්තම්මට නිදියන්න ඇදක්,අදින්න ඇදුම් ටිකක් ,ලබාදෙනවා නම් ගොඩක් පින් සිදු වේවි නේද? මම කැමතියි පුද්ගලිකව උදව් කරන්න. (නි)
කුමාරි Thursday, 20 June 2013 05:17 PM
සියලු දෙවි දේවතාවුන්ගේ පිහිට ආරක්ෂාවෙන් තුනුරුවන්ගේ ආශිර්වාදයත් ලැබී නිදුක් නිරෝගී දිර්ගායුෂ තව තවත් ලැබේවා.(නදී)
ශා Wednesday, 19 June 2013 08:51 AM
චිරන් ජයතු ! (නි)
තුසිත Saturday, 22 June 2013 07:58 PM
iඅපේ ආත්තම්මාට ලංකාවේ දේෂීය දේවල් විතරක් කන්න දෙන්න ඕන එහෙම උනොත් අසනීපයක් නැතිව තවත් බොහෝ කාලයක් ජීවත් වේවි.අම්මාට දළදාසමිදු පිහිටයි. (අ)
ලාල් Friday, 21 June 2013 04:00 AM
මේක අපේ ලොකු අය දකින එකක් නැහැ (නි)
ශ්‍රීමාල් නිරෝෂන් Wednesday, 26 June 2013 01:20 PM
මෑණියනි , මගේ ආුයෂත් රැගෙන තව දිගු කාලයක් ඔබ ජිවත් වේවා ! (නි)
සුනන්ද Tuesday, 18 June 2013 01:44 PM
පුළුවන් තරම් ඉක්මනට ආච්චි අම්මව ගිනස් වාර්තා පොතට ඇතුලත් කරන්න. මේක අපේ පුංචි රටට ආඩම්බරයක් (නි)