ජනාවාස දින ජාතික වැඩසටහන: නව නිවාස 31ක් ජනතා අයිතියට ලෝක ජනාවාස දිනයට සමගාමීව තමන්ගේම තැනක් - ලස්සන ජීවිතයක් යන සංකල්පය යටතේ දිවයින පුරා නිවාස 5000ක් ජනතා අයිතියට පත් කිරිමේ වැඩසටහනට සමගාමීව නව නිවාස 31 ජනතා අයිතියට පත් කිරිම අද (05) සිදු කෙරිණ... 22 hours ago
SLPP නායක NR .SLPP තීන්දු තීරණ ගන්නෙ කමිටුවකින්.පොදුජන පෙරමුණේ මහලේකම් - සාගර කාරියවසම් 30 September 2026
පොඩි වැස්සකටත් දැන් මිනිස්සු බයයි . දිට්වා ඇවිත් වසරකට ආසන්න වුවත් , විහාරයට සිදුවූ හානිය තවමත් එලෙසමයි 30 September 2026
පරමුඛ සෙන්පතියා මහා සංඝරත්නයට පූජා කළ ලෙන් ඇති මහරහතන් වහන්සේලා වැඩසිටි වඩුන්නාගල පුදබිම 30 September 2026
Y ගාමිණී-සිරි · 1 hour ago වල් අලින්ගේ ජීවිත කොට කිරීම කරන්නේ අදාළ ප්‍රාදේශීය සභාවයි .කසල ,ප්‍රතිශක්ති කරණය කිරීමට බැරි නම් ඉන්දන දමා හෝ කසල ගිනිතියන්න.අලි නම් කමකුත් නැහැ සද්ධන්ත ඇතෙක් .වටිනා සතුන් කෙරෙහි අනුකම්පාවක් නැති ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකළ යුතුයි...අහෝසි කල යුතුයි... (අ) Reply 0
Y ජයී තිසර · 1 hour ago කසල පරිපාලනය ඉතා හොඳින් සිතා බලා ක්‍රමවත්ව කළ යුතු දීර්ඝ කාලින කාර්යකි. එසේ නොවූවොත් අනාගතයේදී ලංකා වාසීන්ට විශාල අබැද්දියකට මුහුන පෑමට සිදුවේ. නගර සහ ගම්බද ප්‍රදේශ අළංකාර කිරීමට ගන්නා උත්සාහය මෙන්ම කසල පරිපාලනයද අනිවාර්යෙන්ම කළ යුත්තකි. අපේ මාධ්‍යවේදීන්ද නිතර නිතර පෙන්වා දෙන සිද්ධීන් ගැන පාලකයින් වැඩිපුර අවධානය යෙදවිය යුතුය. කසල එතැනින් මෙතැනට දමා නැතිකළ හැකි දෙයක් නොවේ. එසේ කිරීම ටයිම් බොම්බයකි. (අ) Reply 0
Y වරුණ · 1 hour ago පරිසරයට සතා සීපාවට ආදරය කරන එක ගැන පුරසාරම් දොඩවන අය මේවා දිහා බලන්න කාලය හරි. අලියෙක් කියන්නේ කොච්චර වටිනා සතෙක්ද. තව කොච්ච්රර සත්තු ඔය කුණු කනවද. කැළි කසල නිසි සැළසුමක් යටතේ පරිසරයට සතා සීපාවට අනතුරක් නොවන පරිදි කටයුතු කරන්නේ නම් එය අදට වැඩිය හෙට ගැන හිතන වැඩපිළීවෙළක් නොවේද? (නි) Reply 0
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වල් අලින්ගේ ජීවිත කොට කිරීම කරන්නේ අදාළ ප්‍රාදේශීය සභාවයි .කසල ,ප්‍රතිශක්ති කරණය කිරීමට බැරි නම් ඉන්දන දමා හෝ කසල ගිනිතියන්න.අලි නම් කමකුත් නැහැ සද්ධන්ත ඇතෙක් .වටිනා සතුන් කෙරෙහි අනුකම්පාවක් නැති ප්‍රාදේශීය සභා නැත්තටම නැතිකළ යුතුයි...අහෝසි කල යුතුයි... (අ)
කසල පරිපාලනය ඉතා හොඳින් සිතා බලා ක්‍රමවත්ව කළ යුතු දීර්ඝ කාලින කාර්යකි. එසේ නොවූවොත් අනාගතයේදී ලංකා වාසීන්ට විශාල අබැද්දියකට මුහුන පෑමට සිදුවේ. නගර සහ ගම්බද ප්‍රදේශ අළංකාර කිරීමට ගන්නා උත්සාහය මෙන්ම කසල පරිපාලනයද අනිවාර්යෙන්ම කළ යුත්තකි. අපේ මාධ්‍යවේදීන්ද නිතර නිතර පෙන්වා දෙන සිද්ධීන් ගැන පාලකයින් වැඩිපුර අවධානය යෙදවිය යුතුය. කසල එතැනින් මෙතැනට දමා නැතිකළ හැකි දෙයක් නොවේ. එසේ කිරීම ටයිම් බොම්බයකි. (අ)
පරිසරයට සතා සීපාවට ආදරය කරන එක ගැන පුරසාරම් දොඩවන අය මේවා දිහා බලන්න කාලය හරි. අලියෙක් කියන්නේ කොච්චර වටිනා සතෙක්ද. තව කොච්ච්රර සත්තු ඔය කුණු කනවද. කැළි කසල නිසි සැළසුමක් යටතේ පරිසරයට සතා සීපාවට අනතුරක් නොවන පරිදි කටයුතු කරන්නේ නම් එය අදට වැඩිය හෙට ගැන හිතන වැඩපිළීවෙළක් නොවේද? (නි)
වැදගත් පුවතක් (නි)